රුපියල් ලක්ෂ අටක් ගෙවීමේ පොරොන්දුව මත බහු දින යාත්‍රාවකින් ඕස්ට්‍රේලියා යන්නට ආ උතුරු නැගෙනහිර 28 දෙනෙක් ද, ඔවුනට ආධාර අනුබල දුන් දකුණේ තිදෙනෙක් ද මිරිස්ස ධීවර වරායේදී අද අත්අඩංගුවට ගනු ලැබූහ.
උතුරේ සිට පැමිණි වෑන් දෙකක් ද අත්අඩංගුවට ගෙන ඇත.
උතුරේ එකම පවුලේ හත් දෙනෙක් ද, කුඩා දරුවෝ පස් දෙනෙක් ද අත්අඩංගුවේ පසුවෙති.
මුහුද මැදදී, රුපියල් ලක්ෂයක් ද, ඕස්ට්‍රේලියාවට ගිය පසු ලක්ෂ හත බැගින් ගෙවීමට ඔවුන් පොරොන්දු වී ඇතැයි පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිස්සු ජිවත් වෙන්න තමයි වද වෙන්නේ (දී)
මට නම් කියන්න තියෙන්නේ පවු කියලා තමයි (දී)
මොන තරම් බලාපොරොත්තු තියාගෙනද යන්න ඇත්තේ (දී)
ඒත් කමක් නැහැ මිරිස්සට හරි ආවනේ (දී)