ශ්රී ලංකාවට නැගෙනහිරින් මුහුදු සැතපුම් 230 ක් පමණ ඈත මුහුදේ අතරමංව සිටියදී නාවික හමුදාවෙන් බේරාගත් 32 න් යුතු පිරිස මියන්මාර් ජාතිකයන් යැයි තහවුරුකැරගත නොහැකි බව ද ඔවුන් බංග්ලාදේශය හා මියන්මාරය (බුරුමය) දේශසීමා අතර ජීවත්වන රෝහිණියා නමැති සුළුතර ජන කොට්ඨාශයට අයත් පිරිසක් විය හැකියැයි ද ආගමන විගමන පාලක ජනරාල් චූලානන්ද පෙරේරා මහතා පවසයි.
ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ මියන්මාර් තානාපති කාර්යාලයට ඔවුන් ගැන දන්වා යවා ඇතත් ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි. බේරාගත් පිරිසගෙන් අට දෙනකු තවමත් කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර අනෙක් පිරිස ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලනයේ පවතින අතරමැදි කඳවුරට යවා ඇත. එම පිරිස පවසන්නේ ආපසු තම රටට යාමට නොහැකි බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් එකක්. මේ මිනිස්සු ටික බේරගත්ත එක ලොකු දෙයක් (දී)
ඉක්මනින් සොයා බලා පිටත් කර යවන්න (දී)
ජාත්‍යන්තරව උදව් ඉල්ලන්න (දී)
අයියෝ පව් අසරණ කමක තරම (දී)
දැන් මොකද අපි කරන්නේ (දී)
බුරුමයෙන් ආපු අය වගෙයි. (නි)
දැන් මොකද කරන්නේ (දී)
ඒ අය රක බලා ගැනීම අපේ වගකීමක් (දී)
මේ මුස්ලිම් අයට ඔය ඕනෑතරම් මුස්ලිම් රටවල් තියෙන්නෙ. (නි)
වහාම හරවා යවන්න (දී)
තව කොච්චර ඇවිත් ඉන්නවද දන්නෙ නැහැ, හොරෙන්. (නි)
මඩකළපුවේ කට්ටිය වගේමයි. (නි)
මදැයි කර ගත්තු දේ? දැන් එහෙනම් කරන්න තියෙන්නේ අර කියන විදියට සරණාගත වීසා දීලා, මේ අයගේ නෑදෑයෝයි තව එන්න ඉන්න අයයි ඔක්කොම ගෙන්නාගෙන ඒ අයටත් වීසා දීලා, ලක්ෂ 6ක් වුණාම පුරවැසිභාවයත් දීලා, ඊට පස්සේ රටෙන් කෑල්ලක් ඉල්ලනකොට, යුද්ධ ප්‍රකාශ කරන එකයි. අනේ! අනිච්චං. (නි)
සිංහල ජාතිය ආරම්භ වුණෙත් මේ වගේ බෝට්ටුවල හාමත්වෙලා ආපු පිරිසකගෙන්ලු නේද? (නි)
අයියෝ සල්ලි (දී)
අනේ සමරේ ඔයා මාලේ මක්කයි කොරන්නේ? (නි)
ඒ ගමන තව ප්‍රහ්නයක් (දී)
අපේ අය ඕස්ට්‍රේලියා යන්න දැගලුවට මෙහේ ඉන්න කැමති මිනිස්සුත් ඉන්නවා එහෙනම්. (නි)
රැවටෙන්න එපා. මට පේනවා මෙතන මොකාක් හරි හොරයක් තියෙනවා (දී)
පෙරේරා මහත්තයෝ ඔබ මනුස්සයෙක්ද (දී)
ඒක හතර බිරි කතාවක් නේ (දී)
එතන කතා කරන්න පුළුවන් මිනිහෙක් නැද්ද (දී)
පරිස්සමෙන් කරන දෙයක් (දී)
සිංහල ජාතින්ගෙ පපුව කරදරයක් දෑක්කාම උනුවෙලා උදව් කලාමඒ අය එන්නෙ අන්තිමට අපටම වල කපන්න .කිසිම රටක ලිපිනයක් නති නිසා ඔන්න ඔහේ බෙරගනිපු තනටම ගෙනිහින් නතර කරන්න. (දී)
අපේ රටත් ඕස්ට්‍රේලියාව වගේ වීගෙන එනවද කොහෙද? (නි)
බේරා ගත්ත නම්බුවට කියන්න බ්රිද කොහෙද කියල (දී)
කාටවත් කතා කරන්න බැරිද (දී)
මට නම් දැන් ටික ටික සැකයි (දී)
අපිට සරණාගතයින් අනවශ්‍යයි. (නි)
ෂුවර් එකටම මේ බංගලි. (නි)
දැන් මදෑ සැළකුවා. (නි)
අපි කවුරුත් මනුස්සයෝ. ඉන්න ටිකේ හොදට ඉන්න බලන්න. (නි)
මලයාසියාවටත් මුල් පදිංචිකාරයෝ ගියේ බෝට්ටුවල තමයි. ඒ වුණාට ඔවුන් මේ අයව බාරගත්තේ නැහැ. අපේ හිත හොඳකම නිසා තමයි මේ ඔක්කොම ලෙඩ. (නි)
මේ අය දැන් ලංකාවට එන්න පටන් අරන්ද? අපේ මහ බැංකුව කිව්වනේ විදේශ ණය අපට එපා කියලා. හෙට අනිද්දා වෙනකොට ලංකා මුහුදු සීමාවේ අතරමං වෙන ගාන වැඩි වෙන්නත් බැරි නැහැ. නැගෙනහිරට වඩා දැන් අවධානය යොමුකළ යුත්තේ කල්පිටි මුහුදු සීමාවටයි. (නි)
සදහටම ඉන්න සරණාගත වීසා දුන‍්‍නා නම් නේද හොද? (නි)
අපි කවුරුත් මිනිස්සු (දී)
අහක යන නයි රෙද්ද අස්සේ දාගන්නවද? (නි)
පුළුවන් තරම් ඉක්මනට යැවුවෙ නැත්තම් පස්සෙ ලොකු ප්‍රශ්ණයක් වෙයි. තව ටික කාලෙකින් අයිතිවාසිකම් ඉල්ලන්න ගනියි. මොන රටේද මුහුදෙ අතරමං වෙලා ඉන්න අයව බේරගෙන ඇවිල්ලා තමන්ගෙ රටේ නවතින්න දෙන්නෙ? (නි)
දැන් මොකද කරන්නේ (දී)
අයියෝ සල්ලි (දී)
අපි කියුවේ ,මේ ඔක්‌කොම බංගලියෝ තමයි. තියාගන්න නම් නම් එපා මේගොල්ලොන්ව. (නි)
ලංකාවේ තවත් ජන කොටසක ආරම්භය මෙය විය හැක... (නි)
හොඳම වැඩේ මේ අයට මානුෂික විදිහට සළකලා පිටමං කරන එක තමයි. නැත්නම් ටික දවසක් ගියහම මේ අය අර ෂරීයා නීතිය ඕනෑ කියලා ඉල්ලයි. (නි)
මගේ නම් හිත මේ බංග්ලාදේශයේ අය. මියන්මාර අය මීට වැඩා සුදුයි. එයාලට චීන මූණු තියෙන්නේ.(නදී)
ලංකාව හොදයි කියලා එයාලට තේරෙන්න ඇති. ඒත් කොහොමහරි යවන්න බලමු නේද? (නි)
ඒ ගමන තවත් ප්‍රශ්නයක් (දී)
බේරගත්ත එක නම් හොදයි. හැබැයි තියාගන්න නම් එපා. (නි)
අයියෝ දැන් මොකද කරන්නේ (දී)
කොහේ උනත් මිනිස්සුනේ (දී)
ඔන්න ඔහේ බෝට්ටුවක දාලා ආපහු යවමුද ඕස්ට්‍රේලියාවට? (නි)
ඔන්න ඔහේ කුලියක් මලියක් කරලා කීයක් හරි හොයාගෙන ඉන්න දෙමු. (නි)
අපිටත් හරිහැටි මානව හිමිකමක් නැති එකේ වෙන අය ගැන මොන කතාද? (නි)
මේක ලංකාවට ඇතුල් වෙන්න කරපු රගපෑමක් වගේ.(නදී)
ඉල්ලන් කන්න වගේ හදන්නේ.(නදී)
ඉල්ලගෙන කෑමක්ද?(නදී)
අපි බෞද්ධ රටක් නිසා මේ අයට මොනවා වෙයිද දන්නෙ නැහැ. (නි)
මේක නම් එච්චර හොද ආරම්භයක් නෙමෙයි. (නි)
ඉන්න දුන්නොත් ටික දවසකින් කියයිද කවුද දන්නේ, මේක අපේ නිජභූමිය කියලා. (නි)
අනිවාර්යෙන්ම මොවුන්ව ප්‍රතික්ෂේප කළ යුතුය. නැත්නම් දිගින් දිගටම මෙය සිදුවෙයි. මෙය පාඩමක් ලෙස ගෙන ඔවුන්ව යාත්‍රාවකට ඇතුල්කර බේරාගත්ත මුහුදු සීමාවට ගිහින් දාන්න ඕනෑ (නි)
මම නම් කියන්නේ මේක අපේ රටට තර්ජනයක්. මේක පිටුපස ජාත්‍යන්තර කුමන්ත්‍රනයක් ඇති.(නදී)
ලලිත්, මෙයාලා එනකොට පපුව උනුවෙලා සාදරයෙන් පිලිගත්ත. දැන් මොකද හිතෙන්නේ.(නදී)
දැන් සතුටුද? කෝ මෙයාලා පිලිගන්න ඕනා කියපු අය.(නදී)
තුෂාර කිව්වා වගේ යවමු ඕස්ට්‍රේලියාවට. (නදී)
ශතවර්ෂ ගාණක් තිස්සේ මේ වගේ ආපු අය තියාගෙන කෑවෙම පරිප්පු. කෝ කට කැඩෙනකල් කිව්වා මේ බංගලි කියලා. ඇහුවයැ? (නි)
විජය කුමාරයා සහ පිරිවර බංගලාදේශයෙන් පාවෙලා එන්න ඇත්තේ මේ විදියට වෙන්න ඇති. අනේ ඉතින් කුවේණිටත් දුක හිතිලා අපේ ලංකාවේ නවතින්න කියන්න ඇති. (නි)