සියඹලාණ්ඩුව විලයඔය මහා විද්‍යාලයේ සිසුහු 17 දෙනෙක් කෑම විසවී ඇතිමලේ රෝහලට ඇතුළු කරණු ලැබූහ.
පාසලේදී සකස් කළ ආහාරයක කිරිහොදි, මැල්ලුම්, බිත්තර සහ බත් ආහාරයට ගැනීමෙන් පසු බඩ රිදීම හා වමනය සෑදුණු බව සිසුහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මොන අපරාධයක්ද (දී)
ලාභ උපයන්න කරන කැත වැඩ නිසා තම ඔහොම වෙන්නේ. (දී)
ලැබෙන මුදල වගේම පිරිසිදු කමත් බලන්න (දී)
අයියෝ අයියෝ තමන්ගේ ලාභය පමණයි සිතන්නේ (දී)
ඔය වගේ දේවල් වළක්වන්න තමයි හලාල් කෑම කන්න කියන්නේ. (නි)