අධිකරණ සේවා කොමිෂන් සභාවේ හිටපු ලේකම් මංජුල තිලකරත්න මහතාට ගල්කිස්සේදී ගිය දෙසැම්බරයේදී පහරදීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා එදින හුවමාරු වූ දුරකතන ඇමතුම් හය ලක්ෂයක් සෝදිසි කරන බව කොළඹ අපරාධ කොට්ටාස බාර පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වා මහතා ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රණාන්දු මහත්මිය හමුවේ කියා සිටියේය.
මෙතෙක් සිදු කළ පරීක්ෂණවල විමර්ශන වාර්තාවක් ද ඔහු ඉදිරිපත් කළේය. සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි නියෝග කළ මහේස්ත්‍රාත්වරිය යළි විභාගය අප්‍රේල් තුන්වැනිදාට කල් තැබුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද කියන්නේ මම ගුටි කෑවා කියලා? අනේ මට මතක නැහැනේ. (නි)
එහෙම වෙන්න දෙන්න බැහැ (දී)
රටේ නම කැත වෙන්න දෙන්න එපා (දී)
අපේ පොලිසිය දක්ෂයි. (දී)
එහෙමවෙන්න දෙන්න එපා (දී)
අනේ මන්දා අප්පා (දී)
ඉක්මන් කරලා අත්අඩංගුවට ගන්න (දී)
මොකද්ද ඊට හේතුව (දී)
තම වගකීම පහර හැරීමක්ද (දී)
මොකද්ද මේ තරම් කාලයක් ගතවෙන්න හේතුව (දී)
ඉක්මන් කරන්න දෙයියනේ (දී)
පොලිස් දෙපාර්තමේන්තුව මොකද්ද කරන්නේ (දී)
"සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා එදින හුවමාරු වූ දුරකතන ඇමතුම් හය ලක්ෂයක් සෝදිසි කරන බව කියා සිටියේය." අනේ මන්දා? අධි ආරක්ෂිත කලාපයක් නේද? (නි)
මොන්ටිසෝරි ළදරුවෙක් වුණත් දැන් දන්නවා ඇකි වුණේ මොකක්ද කියලා. (නි)
දුරකතන ඇමතුම් හය ලක්ෂයක් සෝදිසි කරන එක එසෙ මෙසේ වැඩක් නෙමෙයිනේ. (නි)
බයවෙන්න එපා. මතු සම්මතේදීවත් හොයන්නෙ නැහැ. (නි)