විල්ගමුව හඳුන්ගමුව නවෝද්‍යා විදුහලේ දේශපාලන හබයෙන් පසු අද එහි වැඩ බාර ගැනීමට ආ නව විදුහල්පතිට එරෙහිව සිසුහු ද, මව්පියෝ ද උද්ඝෝෂණයක් ඇරඹූහ.
අවි ගත් පොලිස් බටයන්ගේ ආරක්ෂාව මැද නව විදුහල්පති වැඩ බාර ගනිද්දී සිසුහු ද, මව්පියෝ ද කාර්යාලය වට කරගෙන සිටියහ.
හිටපු විදුහල්පතිම අවශ්‍ය බවට කෑගැසූහ.
දේශපාලන ඇඟිලි ගැසීම් නිසා වැඩ කළ නොහැකි යැයි හිටපු විදුහල්පති වසන්ත ඒකනායක මහතා විදුහල්පති පදවියෙන් ඉල්ලා අස්විය.
ඔහු අද පල්ලේගම විදුහලේ ගුරුවරයකු වශයෙන් වැඩ බාර ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාසල්වල ප්‍රශ්න ඉක්මනට විසදන්න (දී)
අධ්‍යාපනයත් එක්ක සෙල්ලම් කරන්න හදන්න එපා (දී)
ඇයි පාලකයිනි පෙන්නේ නැද්ද මේ වැඩ (දී)
අනේ! ලෝකයේ ලොකුම ඇමති මණ්ඩලයට මෙහෙම දෙයක්වත් විසදාගන්න බැරි හැටි? (නි)
බලයේ රැදීම සදහා නොයෙක් උපක්‍රම යොදන අය අප රටේ බොහෝයි. එහෙවු රටේ ඉල්ලා අස්වීම විශිෂ්ටයි. (නි)