ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නව කළමණාකරු ලෙස ශ්‍රී ලංකාවේ ප‍්‍රවීණ ක‍්‍රිකට් නිලධාරියකු වන මයිකල් ද සොයිසා මහතා පත්කර තිබේ. ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ කළමණාකරු ලෙස වසරකට අධික කාලයක් කටයුතු කළ චරිත් සේනානායක මහතාගේ සේවය අත්හිටුවීම නිසා එම ධූරය පුරප්පාඩු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභ පැතුම්. අපි හිතනවා ඔබ හොද මෙහෙවරක් කරයි කියලා. ඔබට ජය!(නදී)
සන්තෝසයි (දී)