ගල්ගමුව මහගල්කඩවල ප්‍රාථමික පාසලේ පළමු වැනි ශ්‍රේණියේ ගුරුවරිය පසලේ ආරවුලක් මත පාසලට නොපැමිණි බව කියමින් මව්පියෝ ඔවුන්ගේ දරුවන් පාසලෙන් පිට වාඩි කරවා, ඇයම ඉල්ලා උද්ඝෝෂණයක් ඇරඹීය.
ගල්ගමුව මහගල්කඩවල ප්‍රාථමික පාසලේ පළමු වැනි ශ්‍රේණියේ ගුරුවරිය පසලේ ආරවුලක් මත පාසලට නොපැමිණි බව කියමින් මව්පියෝ ඔවුන්ගේ දරුවන් පාසලෙන් පිට වාඩි කරවා, ඇයම ඉල්ලා උද්ඝෝෂණයක් ඇරඹීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක සංවිධානය කරපු අය කන්නේ බත්ද හැබෑටම?? (නි)
මේවා නම් මහ කැත වැඩ. (නි)
උද්ඝෝෂණවලටත් ගිය කලක්? (නි)
අනේ මට හිනා (දී)
මේ අයුරින් ජනතාව පාරට ගෙන්වා හර්ථාල් කිරීමට පුරුදු පුහුණු කළේ පැවිදි පක්ෂයයි. ඒ ඇත්තන් මීට සම්පුර්ණයෙන් වගකිව යුතුයි. (නි)
ළමා මනස තේරුම් ගන්න (දී)
මමත් අනුමත කරන්නේ නැහැ ඒ වැඩේ (දී)
වෙලා තියෙන්නේ මහා අසාධාරණයක් තමයි, න්නමුත් පුංචි ළමයි ගාව ගන්න එපා ඔය වැඩ වලට (දී)
ඇත්ත ඒ කතාව (දී)
දෙමවුපියන් වග කියන්න ඕනේ මේවට (දී)
නැවත මෙහෙම දේවල් වෙන්න දෙන්න එපා (දී)
ඒ කතාව 1000% හරි (දී)
දරුවන්ට උගන්නන්න ගුරුවරයෙක් දෙන්න (දී)
දෙමව්පියන්ගේ ප්‍රශ්නවලට බලදාරීන් ඇහුම්කන් නොදෙන විට දෙමව්පියන් වෙනත් ක්‍රම අත්හදා බලති. දැන් මේ ශ්‍රිලංකාවේ සුළු වැඩක් කරගැනීමට පවා උද්ගෝෂණ කිරීමට සිදුව ඇත (දී)
ඉතින් වෙන කාවහරි අනියුක්ත කරන්න (දී)
පාලකයිනි මේ දෙස බලන්න (දී)
සමාජයක් හටියට අපි සේරම වගකියන්න ඕනේ (දී)
මේ කිරි සප්පයෝ මොනවා දන්නවාද මේ වාදී වෙලා ඉන්නේ (දී)
ඒ කතාවනම් සහතික ඇත්ත (දී)
අපේ රටේ සුළු දෙයක් උනත් උපවාස, ස්ට්‍රයික් . පුදුම මානසිකත්වයක් (දී)
අනුමත නොකරමි. (දී)
මේ දෙමව්පියෝ අනිත් පිංතූරයේ "වැවුරුකන්නල සුරතලා" දක්වා ඇති පරිදි දික්වැල්ලේ තිස්ස හිමි තම පුංචි සාමනේර හිමිවරුන්ව පුහුණු කරන ආකාරය ආදර්ශයට ගන්න. (දී)
වැඩිහිටියෝ ආදර්ශවත් වෙන්න ඕනේ (දී)
අනුමත නොකරමි. (නි)
මේ දෙමවුපියන් පාසල් නොගිය කට්ටියක්ද කොහෙද? (නි)
මේකද දෙගුරුන්ගේ ආදර්ශය? (නි)
මේවා අපි අනුමත නොකළ යුතු දේවල්. (නි)
පාසැලේ ප්‍රශ්නයට මේ පොඩි දරුවන් පාරට දමා දෙමපියන් ඔවුන් හට දෙන ආදර්ශය ගැන ඉතා කණගාටුයිමෙවන් පුංචි දේවල්වලටත් උද්ඝෝශණය කිරීම වැරදියි. නූතන අපේ සමාජයේ වැඩිපුර පාසැල් යන්නේ ළමයින් නොව දෙමාපියන් වීම මේවාට එක් හේතුවකි. (නි)
මේවා ජාතික අපරාධ. පළමුව දෙමාපියන් පාසැල් යැවිය යුතුයි. මෙය අධ්‍යාපන නිලධාරීන් සහ ගුරවරු අතර ප්‍රශ්නයක්. (නි)
මේ වගේ වැඩ වලට ළමයින් ගාව ගන්න එපා, ඔබලාට වෙලා තියෙන්නේ අසාධාරණයක් තමයි (දී)
නොදරුවන්ට උපවාස පුරුදු නොකරන්න. (නි)