ශ්රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ලෙස නීතිවේදී උපුල් ජයසූරිය මහතා වැඩි ඡන්ද 1141කින් තේරී පත්විය.
උපුල් ජයසූරිය ඡන්ද 1471යි.
ටිරන්ත වරලියද්ද 330යි.
ආර් ආර් එස් තංගරාජා 77යි.
ශ්රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ලෙස නීතිවේදී උපුල් ජයසූරිය මහතා වැඩි ඡන්ද 1141කින් තේරී පත්විය.
උපුල් ජයසූරිය ඡන්ද 1471යි.
ටිරන්ත වරලියද්ද 330යි.
ආර් ආර් එස් තංගරාජා 77යි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභ පැතුම් මැතිතුමාණෙනි! (නි)
විශාල ප්‍රශ්න ඇතිවෙච්ච යුගයක පත්වූ ඔබ තුමාට සුභපැතුම් (දී)
නව සභාපතිතුමාට් සුභපැතුම් (දී)
සන්තෝසයි ඔබ ගැන (දී)
මටනම් කියන්න මොකුත් නැහැ (දී)
සුභපැතුම් ඔබට (දී)
විශාල ප්‍රශ්න ඇතිවෙච්ච යුගයක පත්වූ ඔබ තුමාට සුභපැතුම් (දී)
සාදරයෙන් පිලි ගන්නවා (දී)
අත්තටාම සන්තෝසයි මහත්තයෝ (දී)
ඩයස් උන්නැහේ කොහෙද හිටියේ කොටි සංවිධානේ හිටපු නායකයින්ව ලොකු තනතුරු වලට පත් කරපු වෙලාවේ? (නි)
පත්වුණු මනුස්සයා වැඩ බාරගන්නත් කලින් ඩයස් මහත්තයා 'රටේ ඒකීය භාවය නැතිකරන්න හැදුවොත් බලාගෙනයි...' කියන සුපුරුදු තර්ජනය ඉස්සරහට ගත්තේ මේ සභාපතිතුමාටත් පවතින ක්‍රමයට කීකරුව වැඩ කරන්න කියන එක මතක් කරලා දෙන්න වෙන්න ඇති. අනේ අපි දන්නවා මේ රටේ අය ඒකීය භාවයට දක්වන ආදරේ. (නි)
ඒකීය භාවය කිය කියා ඇන්දිලා ඉන්න ඩයස් වගේ අයට කන්න දෙන්න ඕනෑ බත් නෙවෙයි. (නි)
සුභපැතුම් ඔබට. ජයවේවා (දී)
සුභපැතුම් ඔබට (දී)
ඇයි හිටපු සභාපතිතුමා ඉදිරිපත් වුණේ නැද්ද? (නි)
ඔබතුමා දිනූ චන්ද ගාන අපට අදාල නෑ. නමුත් අපේ මව් බිමට සේවයක් බලාපොරොත්තු වෙනවා. රටෙ ඒකිය භාවයට විරුද්ධව කටයුතු කලොත් මුලු ලෝකය පුරා විසිරී සිටින ශ්‍රී ලාංකිකයන් නෑගී සිටින බවත් අමතක කර්න්න එපා. (නදී)
මගේ උණුසුම් සුභ පැතුම්! ජය වේවා! (නි)
නව යුගයකට සුභ පැතුම්! (නි)
අලුත් සභාපතිතුමාට නඩු පැමිණිලි පාර්ශවයෙන් සුභ පැතුම්. අසාධාරණයක් වුන උදවියයි පැමිණිල්ලක් කරන්නේ. නඩු ගාස්තු අය කිරීමේදී අපට සහනයක් ලබා දෙන්න.(නදී)
නියමයි. (නි)
ජය වේවා උපුල් මහතාට! (නි)
සුභ පැතුම්! (නි)
මගේ සුභ පැතුම් (දී)