නැගෙනහිර පළාතේ අධ්‍යාපන ඇමැති විමලවීර දිසානායක හා ආණ්ඩුකාර මොහාන් විජේවික්‍රම මහත්වරුන් අතර පැනනැගී ඇති අර්බුදය එහි සුළුතරයක් වන සිංහලයන්ගේ අවාසනාවකියි නැගෙනහිර පළාත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මංජුල ප්‍රනාන්දු මහතා පවසයි.
අම්පාරේ ලාහුගල පාසලක් සම්බන්ධයෙන් මේ දෙදෙනා අතර පවත්නා ගැටුම සුහදව විසඳාගත යුතුව ඇතැයි ඔහු කියයි.
නැගෙනහිර පළාතේ දේශපාලනය ජාති හා ආගම් අනුව සිදුවන දෙයක්. දේශපාලන වේදිකාවේ කළ කී දෑ ක්‍රියාවට නංවන්න යනවා. මේ දෙන්නා ජාතිවාදීන් නොවුණත් එයින් ඔවුන්ගේ සුළුතරයක් වන නැගෙනහිර සිංහලයන්ගේ දුක්ගැනවිලිවලට ඇහුම් කන්දිමට කෙනකු නැති වීමයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ තව සිංහල අය ඉන්නවා (දී)
බොදු බල සේනාව මීට වගකිව යුතුයි. (නි)
මොහාන්, ඔබ හරි. (නි)
එන කොටා ගන්න එපා (දී)
පාලකයෝ නිදිද (දී)
මොනවාද මේ වැඩ ඇත්තට (දී)
කවදාවත්ම නැහැ (දී)
සිංහලයා එහෙම වට්ටන්න පුළුවන් ජාතියක් නොවෙයි (දී)
අපි අපිම ගහ මරා ගත්තාම් මොකද්ද එකේ ඈති තේරුම (දී)
නැගෙනහිර සිංහල පිරිස අඩුයිද (දී)
අපි කවදාවත් එහෙම වෙන්න දෙන්නේ නැහැ (දී)
කැලේ ගසක් නසන්නේ කැලේ ගසක්. මෙහෙම සිංහල අය ගැටුම් ඇති කර ගන්න ගියොත් බාහිර බලවේගවල ඕන එපාකම් නිකම්ම ඉටු වෙනවා. (දී)
මේ යන විදියට ගියොත් රටේ හැමතැනම සිංහලයින් සුළුතර වන දිනය වැඩි ඈතක නැහැ. (නි)
එහෙම වෙන්නේ නැහැ (දී)
කවදාවත් එහෙම වෙන්නේ නැහැ (දී)
ඒවානම් බොරු (දී)
මොහාන් හරි (දී)
හීනෙකින්වත් සිංහලයාට විනාසයක් කරන්න හිතන්න එපා (දී)
අපේ සිංහල ජාතිය අවපාතයට යන්නේ අඥානයින් නිසයි. (නි)
ඔය ශ්‍රී ලාංකීය මානසිකත්වය සිංහල ජනතවගේ යහපත පිණිස නොවේ. (නි)
මතක තියා ගන්න අපි ඔක්කොම මිනිස්සු යන වග (දී)
මේ අයගේ ප්‍රශ්න වලින් අසරණ වෙන්නේ අහිංසක මිනිස්සු (දී)
නැගෙනහිර සුළුතර ,බස්නාහිර සුළුතර, උතුරු බහුතර, දකුණු බහුතර මානසිකත්වයෙන් මිදී ශ්‍රී ලාංකික මානසිකත්වය කරා පිය මනිමු. (නි)
කල්පනාවෙන් සිටිය යුතුයි. (නි)