රූපවාහිනියත් අන්තර්ජාලයත් දරුවන්ට මරුවෙක් ‘අද වැඩියෙන් වැරදි කරන්නේ වැඩිහිටියෝ. දරුවන් රැක ගත යුත්තේ ඔවුන්ගෙන්. රූපවාහිනිය අන්තර්ජාලය වැනි දෙයිනුත් දරුවන් නොමග යනවා. දරුවන් 04 November 2012
සීත මාලිගා පාරේ නිධන් හාරලා පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය මැද පිහිටි සීත මාලිගා පිවිසුම් මගේ නිධන් හාරමින් සිටි බව කියන තිදෙනෙකු සැක පිට අත්අඩංගුවට ගත් බව පොල 04 November 2012
නිවාස කොන්ත්‍රාත්කරු රිමාන්ඩ් නිවසක් තනාදීමට පොරොන්දු වී රුපියල් 35 ලක්ෂයක් වංචා කළැයි කියන කොන්ත්‍රාත්කරුවකු ලබන 7වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස මො 04 November 2012
දේවානන්ද උසාවි යන්න කැමතියි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතු බවත්, උතුරු පළාතේ පළාත් සභා ඡන්දයක් පවත්වනදාට රජයේ මහ ඇමති 04 November 2012
නීතීඥ සංගමය කනස්සල්ල පළකරයි ආචාර්ය ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය සම්බන්ධයෙන් මතුවෙමින් පවත්නා කරණය ගැන කණස්සල්ල පළකරන ශ්‍රී ලංකා නීතීඥ සංගමය කතානායක චමල 04 November 2012
නවසීලන්තය ලකුණු රැස්කිරීම තෝරාගනී ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන දෙවැන 04 November 2012
අඹන්පොලින් පුරාවිදු නටබුන් අඹන්පොල නැලෑවේ ජලනල එළීමට බැකෝවකින් කපමින් සිටි කානුවකින් ඉපැරණි ගොඩනැගිල්ලක නටබුන් හමුවීයැයිද, පැරණි උළු හා ගඩොල් ඒ අතර ඇතැයි ද ග 04 November 2012
බර්මින්හැම් පන්සලේ වස් පින්කම බ්‍රිතාන්‍යයේ බර්මින්හැම් බෞද්ධ විහාරයේ කටින පින්කම විහාරාධිපති පුංචිවැවේ සිරිනන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්විණි. බ්රි 04 November 2012
දෝෂාභියෝග බලපෑම් හොයන්න නීතීඥ සංගම් හවුලක් අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව ඉදිරිපත් කර ඇති දෝෂාභියෝගය හේතුවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල විය හැකි බලප 04 November 2012
මව මරුට : දියණිය රෝහලට මාතර තෙලිජ්ජවිල දී බස් හා බයිසිකල් අනතුරකින් මවක මියගොස් දියණියක් තුවාල ලැබුවාය. මව බයිසිකලයේ තබාගෙන දියණිය බයිසිකලය පැද යද්දී මෙම 04 November 2012
නායගිය කන්ද අයිනේ ආරක්ෂක වැටියක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ නායගිය කන්දට ස්ථිර පිළියම් යොදන තුරු මීටර් 200ක් දිගට මීටරයක් පළලට තාවකාලික පස් බැම්මක් ඉදිකරන ලෙස මොරටු සරසව 04 November 2012
පොකිරිස්සන් එළොව ගිහින් මෙළොව එති අපණයනය තහනම් කළ කුඩා පොකිරිස්සන් ද, බිත්තර පොකිරිස්සන් ද බලපත් නැති පොකිරිස්සන් ද පෙට්ටි 26ක් රාජසන්තක කළ රේගුව එම පොකිරිස්සන් මුහුද 04 November 2012
රිජ්වේ රෝහලට වෙන්ටිලේටර තෑගි කොළඹ බොරැල්ල රිජ්වේ ආර්යා රෝහලේ දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා වෙන්ටිලේටර හතරක් පපපපදකුණු ආසියා ගේට්වේ ටර්මිනල් සමාගම පසුගියදා තෑගි කළේ 04 November 2012
මෙහෙකාර වැඩට යන්න නූපන් බබා නැති කරයි ගෘහ සේවිකාවක ලෙස යළි රට යාම සඳහා මාස හතරක දරු ගැබ ගබ්සා කර කළලය හොරෙන් වළ දැමීයැයි සැකපිට පයාගල කතක ගැන පයාගල පොලීසිය කලුතර මහේස්ත් 04 November 2012
නීති කඩා යළි සේවයට අරන් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 24/2011 අනුව විශ්‍රාමික නිලධාරීන් නැවත සේවයේ යෙදවිය නොහැකි වුවත් මේ වන විට නැගෙනහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ 04 November 2012
සිවිල් බළකාය කොටි පුල්ලි මකයි මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් පැරණි කොටි බලකොටුවේ අවසන් සටනේදී රජයේ හමුදා භාරයට පත්ව පුනරුත්තාපනය වූ කොටි සාමාජිකයෝ 2500 දෙනා සිවිල 04 November 2012
මහසෝන් බෝක්කුව ළඟ මැරූ අය හඳුනා ගැනෙති අත්පා ගැටගසා මුහුණු වසා වෙඩි තබා මරා ගාල්ල පේද්දල වල්පිටවත්තේ මහසෝන් බෝක්කුව අසල දමා සිටි සිව්දෙනා හදුනාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප 04 November 2012
බේකරි සේවක පොලු පහරින් මරුට ජා-ඇල ඒකල බේකරියකදී පොල්ලකින් ගසා බේකරි සේවකයකු මරා දමා ඇතැයි ද, මීට හේතුව පෞද්ගලික ආරවුලක්යැයි ද පොලීසිය කියි. 04 November 2012
සුපිරි මඟේ නාය යන තව තැන් දෙකක් හඳුනාගනී දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්නේ නායයාමේ අවදානම් ඇති තව ස්ථාන දෙකක් භූවිද්‍යාඥයන් විසින් හඳුනාගෙන ඇතැයි දක්ෂිණ අධිවේගී මාර්ග නඩ 04 November 2012
මාසයකට පසු පොලීසියට ප්‍රබල සාක්කියක් අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතාට ගල්කිස්සේදී පහරදුන් බව කියන පුද්ගලයා පිළිබඳ ප්‍රබල හෝඩුවාවක් ඔස්සේ පරීක්ෂණ පත්වන 04 November 2012
කරවලත් නෑ තිස් ලක්ෂයත් නෑ රේගුවට නොදන්වා ඇමෙරිකා ඩොලර් 22000ක් හෙවත් රුපියල් තිස් ලක්ෂයක් සාක්කුවල දමාගෙන මාලදිවයින් යන්නට ආ හලාවත හා බොරැල්ලේ කරවල වෙළෙඳුන් ද 04 November 2012
කන්ද කැඩුණු තැන පාර හෝදයි අධිවේගී මාර්ගයට කඩා වැටුණු පස් කන්ද ඉවත් කිරීමෙන් පසුව පාර සේදීම අද අලූයම 1.30ට ඇරැුඹිණි. වැලිපැන්නේ සිට කිලෝමීටර් දෙකක් ඈතින් බවුසර ද 04 November 2012
කොස්ගොඩින් රන්දොඹෙන් හතරක් අතුරුදන් කොස්ගොඩ ආයු ටිරාන් ද සොයිසා ද, නඳුන්ගේ කණ්ඩායමේ සුජිත් ද, ඇන්ටන් හා රන්දොඹේ හින්නා ද අතුරුදන් වී ඇතැයි නෑයෝ කියති. ආයු සුදු වෑන් රියකි 04 November 2012
ගාල්ලේ හතරක් අමුඅමුවේ මරති ගාල්ලේ පෝද්දල විල්පිටවත්තේ සිව් දෙනෙකු අත පය බැඳ වෙඩිතබා මරා දමා ඇතැයි පොලීසිය කියයි. මෙය පළිගැනීමේ චේතනාවෙන් කරන ලද ඝාතන බවට පොල 04 November 2012
කඩා වැටුණු කන්ද බලන්න භූ විද්‍යාඥයෝ යති අධිවේගී මාර්ගට කඩා වැටුණු කන්ද පිරික්සීමට භූ විද්‍යඥයෝ පිරිසක් ඉරිදා එහි යති. කන්ද කැඩා වැටුණු මග අද රාත්‍රීයේ සෝදා පිරිසිදු කිරී 03 November 2012
අම්පාරම අඳුරේ අම්පාර දිසාවටම අද පස්වරු 6.45 සිට විදුලිය ඇන හිටියේය. බදුල්ලේ විදුලි උප පොලේ දෝෂයක් මීට හේතු විය හැකි බව විදුලි කාර්යාලයය කියයි. 03 November 2012
ත්‍රිමලේ කැඩුණු වැවක් හදයි මහ වැසි නිසා කැඩී ගිය ගෝමරන්කඩවල වෙහෙර බැඳි වැවේ බැම්මට වැලි කොට්ට අතුරා පිළිසකර කිරීමට යුද හමුදාවේ 221 වැනි බළකායේ සෙබළු එක් වූහ. බල 03 November 2012
කොටකෙතන කාන්තාවෝ ජීවිතාරක්ෂාව ඉල්ලා උද්ඝෝෂණයේ තම ජීවිතාරක්ෂාව ලබා දෙන ලෙස ඉල්ලමින් කහවත්ත කොටකෙතන කන්තාවෝ හත්සියයක් පමණ පිරිසක් අද උද්ඝෝෂණයක් කළහ. 2007 සිට 2012 නොවැම්බර් වන විට කොටක 03 November 2012
බේබදු කත දරුවන් 6ක් මරලා තම කුසින් බිහිකල දරුවන් පස් දෙනකූ මරාදැමු කාන්තාවක් පිළිබඳ පුවතක් පෝලන්තයෙන් වර්ථා වෙයි.පිපිල්ටොවෝ නගරයේ පදිංචි බේයාතා (41) නම් කාන 03 November 2012
බණ්ඩාර - තංගරාජා පල්ලම් බසිති තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වෙන ආසියානු ශාන්තිකර ආධුනික ගොල්ෆ් තරගාවලියේ 3 වන දිනය වූ අද (3 වැනිදා) ශ්‍රී ලංකාවේ විජිත බණ්ඩාර 27 03 November 2012
අම්පාරේ කොහුබත් කර්මාන්ත ශාලාවක ගින්නක් අම්පාර නවගම්පුර කර්මාන්තපුරයේ කොහු බත් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි... 14 July 2026