විශ්ව විද්‍යාල පිවිසුම සම්බන්ධ අපොස උසස්පෙළ ඉසෙඩ් ස්කෝර් කඩඉම් ලකුණු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ක්‍රියාත්මක නොකළැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ හිටපු සභාපති මහාචාර්ය ගාමිණී සමරනායකට එරෙහිව පවරා තිබූ නඩුවෙන් අද ඔහු නිදහස ලැබීය.
අගවිනිසුරු මොහාන් පීරිස්, පී ඒ රත්නායක හා ප්‍රියසාද් ඩෙප් යන විනිසුරුමඩුල්ල හමුවේ සමරනායක මහතාගේ නීතීඥ ෆයිස් මුස්තාපා මහතා කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණ නියමය අනුව සරසවියට සිසුන් බඳවාගෙන ඇති හෙයින් සමරනායක මහතා නිදහස් කරන ලෙසයි.
ඒ අනුව ඔහු නිදහස් කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තියෙන්නේ ප්‍රතිපල, උඩ පැන පැන කෑගහපු අයට දැන් මොකද වෙලා තියෙන්නේ.(නදී)
දැන් ඉතින් ඔක්කොම නිදහස්... (නි)
කොහොම කොහොම හරි කමක් නැහැ , ළමයින්ට අසාධාරණයක් කරන්න එපා (දී)
අධිකරණ කියපු වැඩ කළේ නැත්නම් දඦුවම් කළ යුතුයි . (ස)
ටක් ටක් ගාලා නඩු ටික අවසන් වේගෙන යනවා නේද? (නි)