ක්‍රීඩා පිටියක ප්‍රශ්නයක් සම්බන්ධයෙන් කාන්තාවකට පහරදුන්නැයි සැකපිට වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රී රුක්මන් කොළඹගේ මහතා වෙන්නප්පුව පොලීසියෙන් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
ක්‍රීඩා පිටියක ප්‍රශ්නයක් සම්බන්ධයෙන් කාන්තාවකට පහරදුන්නැයි සැකපිට වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රී රුක්මන් කොළඹගේ මහතා වෙන්නප්පුව පොලීසියෙන් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් සිදුවීම් පැය 24ක් තුළ සමථයකට පත් කළ යුතුයි. (නි)
නුසුදුස්සාව ජනතා සේවයට පත්කිරිමේ පල විපාක මේ. ජනතා සෙවයට ඵන්නේ මේ වගේ අයනම් මතු පරපුරට දෙවියන්ගෙම පිහිටයි.(නදී)
මිනිස්සුන්ට ගිය කලක් (දී)
මේ වගේ අයව ජනතා සේවයට ඉදිරිපත් කරන පාලකයන් වගකීම ගන්න ඕනෑ. (නි)
කාන්තා හිංසනය(දී)
අහිංසකයන්ට ගහලා ලොක්කා වෙනවා (දී)
මෙහෙත් ඉන්නවා වෙන්නප්පුවේ කට්ටියක්. එයාලත් ඔහොමම තමයි. (නි)
පුරුෂ ආධිපත්‍යක් තියෙන රටක ඕක සාමාන්‍ය දෙයක්.(නදී)
මම ඔහු ගැන දන්නවා. ඔහු අපේ ගමේ කෙනෙක්. (නි)
ඒකත් එක්තරා ක්‍රීඩාවක් වෙන්න ඇති.(නදී)
මම කේස් එක දන්නේ නැති නිසයි අහන්නෙ. ගැහැනු ගොඩක් මැදද වැඩේ වෙලා තියෙන්නේ? (නි)
ස්ත්‍රීන්ට හිංසා කරන එක අනුමත කරන්න බැහැ. නමුත් එයා මොනවා කිව්වද දන්නේ නැහැනේ. සමහර කට ඇරියොත් පිරිමි නිකන් ඉන්නේ නෑ තමයි. (ස)
පරන දේවල් වගේ ඕක යට ගහන්න බැරි වුනාද?(නදී)
කාන්තාවන්ට හිරිහැර කරනවට මමත් විරුද්ධයි. (නදී)
ඔය තියෙන්නේ වීර වැඩ (දී)
හරි... හරි...හරි... ඕවට කියන්නේ විහිලු කියලා (දී)
ලැජ්ජයි වැඩේ (දී)
ලොකු වැඩක් කරලා තියෙන්නේ (දී)
අයියෝ මෙහෙමත් මිනිස්සු (දී)
ඔන්න 2013 වීරයා (දී)
කොහොමත එලියට එන එකේ ආයි අත්අඩංගුවට ගත්තේ අල්ලන්න ගිය වාහනේ තෙල් වියදමත් අපරාදේ. (ස)