පොළොන්නරුව සේවාගම ප්‍රදේශයේ ගෙවත්තක ළිඳක් හාරන මුවාවෙන් නිදන් හාරමින් සිටි බව කියන තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලීසිය කියයි.
උදලු,අලවංගු, පස් පිරවීම සදහා යොදාගන්නා ලද තාච්චි හා තැඹිලි ගෙඩියක්, මල් පහන් සුවඳ දුම්,පූජා භාණ්ඩ රැසක්ද මොවුන් ළඟ තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් ලිං හාරන්න තුන්කුලුදුල් බිලි දෙනවද (දී)
මෙහෙමත් මිනිස්සු (දී)
උසාවි දාපුවාම විත්තියේ නීතිවේදියා මොකක්හරි දෙයක් කියලා එළියට දාවි. ඊට පස්සේ ආයි වැසිකිළි වළක් කපයි. අපේ නීතියේ අඩුපාඩු එමටයි. ඒක නිසා පොලෝසියට තියෙන්නෙ නිදානේ ගන්නකම්ම හැංගිලා බලා ඉන්නයි. (නි)
වතුර කියන්නේත් නිධානයක් තමයි (දී)