ජාතික උරුමයක් වන ගාලු කොටුවේ තැඹිලි වෙළෙන්දා ළඟ දෙදෙනෙක් සිටිති.
එක් අයෙක් අපේ ඈත නෑයෙකි. විදෙස් කත එහි ආවේ මුදල් ගෙවා තැඹිලි බීමටය. ඈත නෑයා ආවේ නොමිලේ වෑවර කෑමටය.
ජාතික උරුමයක් වන ගාලු කොටුවේ තැඹිලි වෙළෙන්දා ළඟ දෙදෙනෙක් සිටිති.
එක් අයෙක් අපේ ඈත නෑයෙකි. විදෙස් කත එහි ආවේ මුදල් ගෙවා තැඹිලි බීමටය. ඈත නෑයා ආවේ නොමිලේ වෑවර කෑමටය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද කොල්ලා අයිතිකරු වගේ ඉන්න විදිය....! (ස)
මට නම් කොහෙන් බැලුවත් පේන්නේ තැඹිලි වෙළෙන්දාගේ පුතෙක් වගේ.(නදී)
බලන්න කොයිතරම් ලස්සනද කියලා.(නදී)
සිත පිනවන දර්ශනයක්, සතුටුයි (දී)
මම නවෝදාගේ අදහසට එකඟ වෙමි. අපිට මේක අමුතු දෙයක් විදිහට පෙනුනට එහෙ ඉන්න අයට නම් සාමාන්‍ය සිදුවීමක් විය හැකිය. (නදී)
මාමල අපේ ගස් ටික කැපුවෙ නැත්නම් අපි මේ වගේ ඔයාලට කරදර කරන්න එන්නෙ නැහැ මාමේ.....!! (ත)
බොහොම ස්තුකියි. වෙන කිසිම දෙයක් කිව යුතු නැහැ මෙම පුවත ගැන.(නදී)
තැඹිලි ගෙඩියක් දැන් රු.30/= විතර වෙනවා. මේවා සාමාන්‍ය දසුනක් ගාල්ල කොටුවෙ පැත්තට නම්.(නදී)
බලන්න ලස්සන දර්ශනයක්. ලංකාදීපයට ස්තූතියි. (නි)
ජාතික උරුමයක් වන ගාලු කොටුවේ තැඹිලි වෙළඳාම් කළ නිසා වෙළෙන්දා ජාතික උරුමයක් නොවේ. (නදී)
වදුරා අපේ ඈත නෑයෙක් නමි වදෙස් කත ලග නෑයෙක් නෙමෙයිද? ලස්සන ඡායාරූපයක්.(නදී)
එතකොට මෙතන ජාතින උරුමය ගාළු කොටුවද? නැත්නම් තැඹිලි වෙළෙන්දද?(නදී)
මිනිසුන්ට අගෞරව කරන්න එපා බෙනට් මහත්තයෝ.(නදී)
මෙම ඡායාරූපය ගත් ශිල්පියා ලංකාවේ ප්‍රසිද්ද ඡායාරූප ශිල්පියෙක් වනු දැකීම මගේ එකම පැතුමයි. මෙය දින දර්ශනයකට සුදුසුයි.(නදී)
දිසානායක මහත්තයා හුගක් ඉහලින් කතාකළේ මේ වදුරා ගැනද, නැත්නම් සුදු නෝනලා ගැනද?(නදී)
රාජේන්ද්‍රට පිස්සුද? (නි)
ලස්සනයි, අනර්ඝයි, අතිවිශිෂ්ටයි . (ස)
ලොද කෑවට නම් කමක් නැහැ. තැඹිලි නමි බොන්න පුරුදු වෙන්න එපා වදුරෝ.(නදී)
මට ඒ මාතෘකාව තේරෙන්නේ නැහැ (දී)
ශීතයි බොහෝ ඉපදුන මව් රට ඈතයි.. උණුසුම් සිරි ලකේ කල් ගෙව්මට ආවයි.. රන් තැඹිලියක් දෙදෙනගෙ බඩ කට පුරවයි.. අමතක නොවෙන සුන්දර දේවල් මේවයි (ස)
නව පරපුරට අපේ පැරණි චරිතයන්ගෙන් ඉගෙනගන්න කොච්චර දේවල් තියෙනවද? (නි)
තැඹිලි ගෙඩිය හලාල්ද දන්නෙ නැහැ. (නි)
බෙනට් මහත්තයා ඇස් දෙකෙන් හැර වෙනත් දිහාවකිනුත් බලනවද? (නි)
තැඹිලි ගෙඩියට කීයක් කිව්වද?(නදී)
බෙනට් මහත්තයා කියපු දේ බලන්න මේ මනුස්සයා ළග පරිඝනකයක් තියෙනවාද දන්නෙ නැහැනේ. (නි)
හොඳට බලන්න. ඒ ඉන්නේ වැඳිරියක්. (නි)
ලස්සන දර්ශනයක් (දී)
සුලබ දසුනක් (දී)
කවුද මෙතන නෑයෝ,(දී)
ශා.... හරිම ලස්සනයි (දී)
ලස්සනයි, අනර්ඝයි, අතිවිශිෂ්ටයි වෙන කියන්න දෙයක් හිතට එන්නේ නැහැ.(නදී)
රජීන්ද්‍ර, පණ්ඩිත කතා කියන්නේ නැතිව මේ රූපය රසවිදින්න.(නදී)
මේකේ තියෙන විශේෂ ලස්සන මොකක්ද? දඹුල්ලේ පන්සල් ආවා නම් බලාගන්න තිබුනා මේ වදුරෝ කරන වැඩ.(නදී)
ලෝකෙම දකි දැන් මේ පින්තුරේ (දී)
බය නැතිව ඉන්න හැටි විතරක් (දී)
ලස්සන දර්ශනයක්.(නදී)
අපි පරිසරය සහ සතුන් සමග ඇති ජාතික බැදීම ලොවටම පෙන්නුවාට ඔබට ගොඩක් පින් තැඹිලි වෙළෙන්දෝ. (නි)
බලන්න ඒ සත්තු මිනිස්සු වගේ ඇගිලි හපා කන්නේ නැතිව වෑවට මදේ විතරක් කන හැටි. අනේ සුදු අක්කේ තවත් ගෙඩියක් අනේ සුදු අක්කේ තවත් ගෙඩියක් බොන්නකෝ සිතමින්. (ස)
දුර්ලබ දසුනක් (දී)
අර රතු පාට ගවුමක් ඇදගෙන ඉන්න කෙනාගේ ෆොටෝ එක නම් හොදට ඇති. (නි)
දිසානායක මහත්තයා මේ තරම් වර්නනා කර කර රස විදින්නේ වදුරගේ ලස්සනද?(නදී)
සංචාරක සමයට උසස් වින්දනයක් ගෙන දෙන දසුනක්. මාර්තු වල මානව හිමිකමට යවන්න සුදුසු පින්තූරයක්.(නදී)
සාමකාමිව සියල්ලෝම ඉන්න ලස්සන (දී)
කවුද දැන් මෙතන දෙන්නා (දී)
මේ සිද්දිය අපිට අරුමයක් උනාට ඒ පැත්තේ මිනිස්සුන්ට නම් අරුමයක් නැතිව ඇති (දී)
දකින්න නැති දර්ශනයක් (දී)
ලස්සනම ලස්සනයි. හිත හොද තැඹිලි මාමා කෙනෙක්. (නි)
ෂා! ලස්සනයි.(නදී)
මිනිසා තරම් සතුන් හිංසාකාරි නැහැ. (නි)
ලස්සනයි (දී)
ජාතික උරුමයක් වන ගාලුකොටුවේ තැඹිලි වෙලෙන්දා...හි.හි.හි.. (නි)
තැඹිලි ගෙඩියක් කීයද ඔතන? (නි)