ආබාධයකට ලක්වූ මහේල ජයවර්ධන වෙනුවට ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ජ්‍යෙෂ්ඨ පිතිකරු තිලාන් සමරවීර කැඳවීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ. බංග්ලාදේශයට එරෙහිව ලබන මාර්තු මස 8 වැනිදා ආරම්භ වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් නම් කළ 20 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ තිලාන් සමරවීරට ස්ථානය අහිමිවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලා කවදද ඉතින් හරියට ගැහුවේ? (නි)
අනේ මල්ලියා, ඔයා ඉක්මණට සනීප වෙන්නකෝ. ඔයයි සංගයි නැතුව පිටියම පාලුයි. (නි)
මහේලගෙන් පලිගන්නවාද?(නදී)
කෝ ලංකාවේ තරුණ කොල්ලෝ? (නි)
තිලාන්, ඔබට සුභ පැතුම්! (නි)
තිලාන් එංගලන්තේ ප්‍රාන්ත ගහනවා කීවානේ. එයාට යන්න කියන්නේ තරුණ කොල්ලෙකුට තැන දෙන්න තිබුනනේ.(නදී)
ශ්රී ලංකා ටෙස්ට් සංචිතයේ තිලාන් සමරවීරට ස්ථානය හිමිවීද ? අහිමිවීද?(නදී)