ක්‍රීඩා පිටියක් පිරිසිදු කරමින් සිටියදී කාන්තාවකට පහරදුන්නැයි සැකපිට වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රී රුක්මන් කොළඹගේ මාරාවිල මහේස්ත්‍රාත් චන්දක කලන්සූරිය මහතා විසින් මාර්තු හත් වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.