පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ වෛද්‍ය පීඨයේ හතර වැනි වසරේ සිසුවකු ලෙස මාස පහක් දේශනවලට සහභාගී වූ 26 හැවිරිදි තරුණයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලීසිය කියයි.
වෙන්නප්පුව ලුණුවිල පදිංචි ඔහු ළඟ වෙද නළා හා වෙද පොත් ද තුබූ බවත්, පුස්තකාලය ද පරිහරණය කළ බවත් පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා ඉතාලි යන්නේ නැතුව මොනවා කරන්නද ඕකට රිංගුවේ.(නදී)
කාට හරි පුලුවන්ද මට මෙයාව සම්බන්ද කරගන්න දුරකතන අංකයක් දෙන්න.(නදී)
පුදුම කතාවක්. වැඩි විස්තර ඉදිරියේදී දැනගන්න පුලුවන් වේවි යැයි හිතනවා. (නි)
කනගාටුයි.(නදී)
කනගාටුයි.(නදී)
ඔර්ජිනල් වෙද නලා දාගත්ත උදවිය අර අහිංසක නීති විද්‍යාලයේ සිසුවියට කරපු අපරාධය මොකක්ද? (නි)
ඕවා මොනවද? හොර ආචාර්යවරුත් ප්‍රතිචාර දාන්නේ.(නදී)
අනේ මන්ද! මේක අදහන්නත් අමාරුයි.(නදී)
කුමන්ත්‍රණයක් වෙන්නත් පුලුවන්. (නි)
ඒකටත් පිනක් තියෙන්න ඕනේ (දී)
ඇමතිතුමාට ඔත්තු සපයන්නෙක්ද?(නදී)
ලෙඩකට නෙහෙත් ටිකක් ගන්නත් බයයි දැන් නම් (දී)