ලෝක මව් භාෂා දිනය නිමිත්තෙන් ප්‍රංශයේ දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය වසරකට වරක් පවත්වන මව් භාෂා දිනය පෙබරවාරි 23 වැනි සෙසෙනසුරාදා සවස තුනේ සිට පැරිස් කලාප අංක 19 රූ ඩෙ බැනියොලේ අංක 124 ශාලාවේදි පැවැත්වීමට නියමිතය.
එදින ලාංකික දු දරුවන් අතර කථීක, ජන කවි ගායනා, ආධුනික කෙටි කථා හා පද්‍ය රචනා තරග පැවැත්වීමට යයි. ආචාර්ය මාලනි ඇඳගම මහත්මිය ප්‍රධාන ආරාධිතයාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා උනත් අනාගතයෙදි සිංහල භාෂාව ගැන හිතනකොටත් දුකයි.(නදී)
නියමයි.... විශිෂ්ටයි (දී)