අසනීප නිවාඩු පිට සිටි කොස්තාපල්වරයකු නිල ඇඳුම ඇඳ රාජකාරි කරන මුවාවෙන් වාහන හිමියකුට මාර්ග නීති වරදක් සම්බන්ධයෙන් නඩු නොපැවරීමට රුපියල් 7500ක් ඉල්ලා 6000ක් ගත්තැයි සැකපිට අත්අඩංගුවට ගත් බව බදුල්ල නියෝජ්‍ය පොලිස්පති විශේෂ විර්ශන අංශය කියයි.
බ්ලූටූත් උපකරණය කනේ රඳවාගෙන වාහන හිමියා ජංගම දුරකතනයෙන් කතා කළැයි කොස්තාපල් ඔහුට කියා ඇතත්, සැබවින්ම ඔහු වරදක් කර නැතැයි මූලික විමර්ශනයේදී සොයාගෙන ඇත.
බදුල්ල නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ් මහතාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන සිදු කෙරෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි ඕන නිසා කලාද දන්නේ නැහැ (දී)
නිල ඇදුමට කරන අගෞරවයක් (දී)
අන්න වැඩ (දී)
අනුමත කරන්න බැහැ (දී)
එයා බ්ලූටූත් කියන්නේ මොකක්ද කියලාවත් දන්නෙ නැතුව ඇති. (නි)