ධීවර යාත්‍රාවකින් කල්පිටියේ සිට ඕස්ට්‍රේලියා යන්නට ගොස් මුහුද මැදදී ඇතිවූ ආරවුලකින් පසුව බලපිටිය මෝදරවත්ත ධීවර වරායට අද අලුයම දමා ගිය උතුරු නැගෙනහිර වැසියන් 13 දෙනකුගෙන් අසනීපව සිටි තිදෙනෙක් අත්අඩංගුවට පත් වූහ.
අනෙක් දස දෙනා වෑන් රියකින් පැනයන්නට ඇතැයි අනුමාන කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd