මොරටුව එගොඩඋයන සුනන්දෝපනන්ද විහාරාධිපති මැටිගහතැන්නේ විමලවංස හිමියන් ඝාතනය කිරීමේ නඩුවේ ප්‍රධාන සාක්කි දෙක මොරටුව අතිරේක මහේස්ත්‍රාත් පූර්ණිමා පරණගම මහත්මියගේ නිල මැදිරියේදී අද සටහන් කර ගැණිනි.
එම විහාරායේ ලියන්ගහවෙල ඥානරතන සහ දික්යායේ පඤ්ඤාරතන හිමිවරු සාක්කි දුන්හ.
මොරටුව හිටපු නියෝජ්‍ය පුරපති සුජිත් පුෂ්පකුමාර ඇතුළු සැකකරුවෝ ලබන 28 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරක්ෂාව අවශ්‍ය නැහැ. කරදරයක් වුණොත් ඉතින් ඒ කරදර කරපු අයගේ අවසානය එදාට තමයි. (නි)
කෝ අපේ කෑ මොර දෙන සේනාව? (නි)
අපේ ඉවසීමේ සීමාව දැන් නම් ඉක්මවලයි තියෙන්නේ. (නි)
මේ හිමි වරුන්ට උපරිම ආරක්ෂාව දෙන්න (දී)
යුක්තිය හා සාදාරණය වෙනුවෙන් අදිකරණයට ගිය මේ දෙන්නාගේ ජීවිත ආරක්ෂාව සලසා දෙන්න.(නදී)