බෙන්තර ගඟේ අනවසර වැලි ගොඩ දමන්නනන් සොයා කළ මෙහෙයුමකදී බෝට්ටු 12ක් අද අත්අඩංගුවට ගත් බවත්, සැකකරුවන් පළා ගිය බවත් පොලීසිය කියයි.
බෙන්තර ගඟේ අනවසර වැලි ගොඩ දමන්නනන් සොයා කළ මෙහෙයුමකදී බෝට්ටු 12ක් අද අත්අඩංගුවට ගත් බවත්, සැකකරුවන් පළා ගිය බවත් පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෝට්ටු ටිකට දැන් මොකද කරන්නේ.(නදී)
සැළසුමක් නැති වැඩක්. (නි)
අපේ රටේ පොලිසියට වඩා මේ වගේ මිනිස්සු මේ වැඩ වලට දක්ෂයි වගේ. (නි)
පූගොඩ කට්ටිය හිටියානම් බෝට්ටුවක් වත් අල්ලන්න වෙන්නේ නැහැ.(නදී)
මූලික පුහුනුවෙදී පිහිනීම අනිවාර්ය කරන්න..එහෙම උනානමි අල්ලගන්න තිබුනා.(නදී)