බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ සංධාන මන්ත්‍රීවරයකු වන ත්‍යාගරාජ ජෙයරාජා මහතා කිසිම හේතුවක් නැතිව සබාගැබෙන් ඉවත් කළැයි එහි සේවකයෝ තිදෙනෙක් බුලත්සිංහල පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
මන්ත්‍රීවරුන් තිදෙනකු නම් කැර සබාවෙන් ඉවත් කරන ලෙස සභාපති නියෝග කළේය. නම් නොකළ ත්‍යාගරාජා මහතා, ඉවත් කිරීමට යෑමේදී තමාගේ අතක් බිඳීගිය බව පොලීසියට පැමිණිල්ලක් කර හොරණ රෝහලට ඇතුළත් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැල්සියම් වැඩිපුර ගන්න. ඔස්ටියෝකොරෝසිස්ද කොහෙද? (නි)
පවු අනේ! සුකුමල හුරුබුහුටි බෝංචි වගෙයි දේශපාලකයෙකුගේ දෑත.... එතකොට කකුල්? (නි)
අත බෝංචිද..? (හිනාවෙමින්) (දී)
කවුද අහලා තිබ්බා බොන්චිද කියලා , නියම කතාව ඒක (දී)
ඇයි සුසන්ත, ලලිත් බෝංචි විතරද කඩන්නේ? අතක් කැඩෙනවා කියන එක අහලම නැද්ද? (නි)
ළගදීම බලාගන්න පුලුවන් වෙයි කවුද හිනාවෙන්නේ කවුද අඩන්නේ කියලා. (නි)
අද රට යන අත... (නි)