මාතලේ දිසා රෝහල් භූමියේ සමූහ මිනී වළේ කැණීම් අවසන් බැවින් එය වසා දැමීමට රහස් පොලීසිය කළ ඉල්ලීම මාතලේ මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය අද ප්‍රතික්ෂේප කළාය.
සොයා ගත් මිනිස් ඇට කටු ගැන විමර්ශන තවමත් සිදු කරන බැවින් එම ස්ථානයට පොලිස් මුර සපයන්නැයි ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
මිනිස් ඇට කොටස් 155ක් මේ වළෙන් සොයා ගත් බව ද රහස් පොලීසිය අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්නෙත් එක්ක මම එකගයි. (නි)
දෙයියන්ගේම පිහිටයි! (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. රහස් පොලීසියේ කවුරු හරිද ඒකෙ ඉන්නේ? (නි)
කාගෙ උවමනාවටද වහන්න හදන්නෙ?(නදී)
කොහේ වහන්නද, පරීක්ෂණ ඉවර නැහැ (දී)
ඔය වළේ තව තියෙනවද දන්නෙ නැහැ. (නි)
හේරත්ට ඕචචරම අමාරු නම් ගිහින් වහළයක් ගහන්න. (නි)
පොලිස් මුර සපයන්න කියලා නියෝග කරලා තියෙනවා නේද? හේරත්, පොට්ටයෙක්ද? ලෙඩ්ඩු මොකටද ඔය වළ අස්සේ යන්නේ? ඩෙංගු හැදෙනවා නම් බී ටී අයි දමන්න පුළුවන්. (නි)
වැඩේ හැබෑව (දී)
පුච්චපු මිනී තියෙනවද කියලා හොයන්න ක්‍රමයක් නැද්ද? (නි)
මොකද මොකද මේ හදිස්සිය? (නි)
හේරත්ගේ පිටිපස්සේ ඉන්නේ මේ වලේ දමා වැසිය යුතු රහසක වග උත්තර කාරයෙකි. අඩුගානේ එයා එහෙම කෙනෙකුට උදවුවක් කරන්නවත් කැමැත්ත පෙන්වලා තියෙනවා. (නි)
ලෙඩ්ඩු කිහිප දෙනෙක් වැටෙනකල්, වැස්සට වතුර පිරිලා ඩෙංගු හැදෙනකල්.... වහන්නෙ එහෙම නැහැ හොදේ. (නි)
පොලිසිය මේ මීනීවළ ගැන දන්නෙ නැතුව ඇති නේද? (නි)