පින්නවල රාජාට ඉක්මන් සුවය පතයි පින්නවල අලි අනාතාගාරයේ රාජා (70) ඇතුට සුවය පතා මහා සංඝරත්නය අද පිරිත් දේශනා කළහ. දෑස් නොපෙනෙන මේ ඇතා ආහාර ගැනීමේ අපහසුවකින් ද පෙළේ. 31 December 2012
ලෝක සාමයට ආගමික හඬ ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය 17 වැනි වතාවටත් සංවිධානය කළ "ලෝක සාමය උදෙසාවූ අන්තර් ආගමික සමු 31 December 2012
රජරට ගොවියෝ වන්දි ඉල්ලා වීදි බසිති ගංවතුරින් වූ හානි වෙනුවෙන් පොළොන්නරුවේ අලුත්වැව වී ගොවියෝ ද, කිරි ගොවියෝ ද අද උද්ඝෝෂණයක් කළහ. මීට පෙර ඇතිවූ ගංවතුර විපත්වලට ද මෙ 31 December 2012
දස ලක්ෂ වැනි සංචාරකයා චීන කතක් 2012 වසරේ දිවයිනට පැමිණි දශලක්ෂ වැනි සංචාරකයා ඉරිදා (30) මධ්‍යම රාත්‍රියේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී මහත් හරසරින් පිළි ගනු 31 December 2012
දොස්තර මාරු කළාට බලපිටි විරෝධය බලපිටිය රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ජී පී කේ රවීන්ද්‍රන් මහතා මාරු කළැයි රෝහල් සේවකයෝ ද, ප්‍රදේශවාසීහු ද අද උද්ඝෝෂණයක් කළහ. මාස 31 December 2012
ප්‍රා. මන්ත්‍රී එළියට නොයයි සභා රැස්වීම තාවකාලිකව තහනම් කැරුණු චමින්ද සම්පත් දිසානායක මහතා මිහින්තලේ ප්‍රාදේශීය සභාවෙන් ඉවත් කිරීමට නොහැකි වූ නිසා දින නියම 31 December 2012
උදර සෙම්ප්රතිෂ්යාව ජපානෙටත් ජපානයේ දකුණු යොකොහමා නගරයේ සීත කාලයේදී බහුලව පැතිරී යන වෛරසයක් හේතුවෙන් ජපන් ජාතිකයන් සතර දෙනකු රෝහල් ගත කිරීමෙන් පසුව මිය ගිය 31 December 2012
බිරියන් 39 : දරු මුණුපුරන් 141 තායිලන්තයේ ජිවත්වන ඉන්දියා ජාතිකයෙකූ වන ෂිඔනා ෂත්‍යාන්ගි(69) ලෝකයේ විශාලතම පවුල් සංස්ථාව ගොඩනගා ගනිමින් නව වර්ථාවකට හිමිකමි කියය 31 December 2012
මිහින්තලේ ප්‍රා සභාවේ අර්බුදයක් මාසයක තහනමක් පනවා තිබියදී සංධානයේ චමින්ද සම්පත් දිසානායක ප්‍රාදේශීය සභා මන්ත්‍රී මිහින්තලේ ප්‍රාදේශීය සභා රැස්වීමට අද උදේ පැම 31 December 2012
තේක්ක කොට සමග මළ සිරුරක් ත්‍රිකුණාමලය කුච්චිවේලියේ සල්පෙආරු මුහුදු තීරයට තේක්ක කොට සමග මළසිරුරක උඩුකය පමණක් ගොඩ ගසා ඇතැයි කුච්චවේලි පොලිසිය කියයි. අඩි 31 December 2012
බෝක්කුව අස්සේ මළසිරුරක් බණ්ඩාරගම දැල්කඩ පුරන් වූ කුඹුරු යායක බෝක්කුවක් යට එක්දරු පියකුගේ (47) සිරුරක් සොයාගත් බවත් එතන පාපැදියක්ද තිබූ බවත් මොරොන්තුඩුව පොල 31 December 2012
‘ජනමතය ඇති තැනට ගරු කළ යුතුයි‘ අධිකරණය ගැන ජනතා සැලැකිල්ල අඩුවේගන යන බව පෙනෙතියි යහ පාලනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමැති රත්නසිරි වික්‍රමනායක මහා හොරණදී ප්‍රකාශ කළේය. 31 December 2012
පොලීසියෙන් කිරිඅම්මා දානයක් 2013ට සුබ පතමින් වවුනියාව සෙට්ටිකුලම පොලීසිය අද අලූයම කිරිඅම්මලාවරුන් 2500කට කිරි දානයක් පිරිනැමීය. පත්තිනි දේව මාතාව වෙනුවෙන් කැවු 31 December 2012
ජගත් ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකා ලකුණ සංගක්කාර වසර 30 කට වැඩි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පමණක් නොව වසර 135 ක ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ද නොනිමෙන තරුවක් බවට කුමාර 31 December 2012
දකුණ මහ ඇමැති මැරෙන තුරු මන්ති‍්‍රකමක් පතයි දේශපාලනඥයෝ කෙතරම් වැඩ කළත් මැති ඇමැතිකම් නැති වූ දාට කිසි පිළිසරණක් හෝ ඇගැයිමක් නොලැබෙතියි දකුණ පළාත් මහ ඇමැති ෂාන් විජයලාල් ද සි 31 December 2012
එන්.සී.සී. - කෝල්ට්ස් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි අන්තර් සමාජ පළමු කොටසේ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ අටවැනි දිනයේ තරග ලෙස අද (30) තරග අවසන් වන විට එන්.සී.සී. සහ කෝල්ට්ස් යන කණ්ඩාය 30 December 2012
පාකිස්තානය කඩුලූ 6 කින් ඉන්දියාව පරාජය කරයි සංචාරක පාකිස්තානු පිල සහ ඉන්දීය පිල අතර තරග තු-නකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ චෙන්නායිහිදී අද (30) පැවැති පළමු එක්දින තර 30 December 2012
ශී‍්‍ර ලාංකිකයන්ගේ කි‍්‍රකට් ඥාතියා ටෝනි ග්‍රෙග් සමුගනී සිතීමටවත් කාලයක් ඉතිරි කර නොතබාම, ටෝනි ග්‍රෙග් සමුගෙන යන්නට ගියේය. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ලෝලීන්ගේ පමණක් නොව, කී‍්‍රඩකයන්ගේ ම 30 December 2012
‘රට හුදෙකලා කරන්න එපා‘ ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය දයාන් ජයතිලක ප්‍රංශයේ සිය මෙහෙවර නිම කැර ශ්‍රී ලංකාවට ඒමට සැරැසෙයි. ප්රශ්නය - ඔබ 30 December 2012
අලි රෑනක් දුප්පතාගේ බඩට ගහයි පොළොන්නරුව ඓතිහාසික ගල් විහාරය හා රන්කොත් වෙහෙර අසල වෙළෙඳ කුටි දහයකට සෙනසුරාදා රාත්‍රී වල් අලි ප්‍රහාරයක් එල්ල විය. මින්නේරි 30 December 2012
රූ රැජිනක් වූ පමණින් නිළියක් වෙන්න බෑ 2012 ශ්‍රී ලංකා රූ රැජින (දෙරණ ටීවී රූ රැජින) කිරුළ පැළැඳි මේ සුරූපිය එහිදී රූ රැජිනට අමතරව ජනප්‍රිය කිරුළ සහ දක්ෂතම යන අංශයට හිමි 30 December 2012
බඹර පහරින් අට දෙනෙක් රෝහලේ තලවකැලේ කටුකැලේ තේ වත්තක බඹරයක් ඇවිස්සී තේදළු නෙළන්නියන් අට දෙනකු හා සේවයකු ප්‍රහාරයට ලක්ව ලිඳුල රෝහලට ඇතුළත් කරනු ලැබූහ. 30 December 2012
තිරිමාන්න - ලක්මාල් ඕස්ටේ්රලියා යති ඕස්ටේ්රලියාවට එරෙහිව සිඞ්නිහිදී ජනවාරි මස 3 වැනිදා ආරම්භ වන තෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ආරම්භක පිතිකරු ළහිරු 30 December 2012
නාමල්, යෝෂිත සිරිපා කරුණා කරති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය සොයුරු යෝෂිත රාජපක්ෂ මහතා සමග සිරීපාද වන්දනාවේ ගියේය. රොෂාන් රණසිංහ, මනූෂ නානායක 30 December 2012
කුමන මහ වන මැදදී අවිගත් පිරිසකට කොටුවෙයි මහ කැලේ දී පාර වැරදුන බව හොදින් අවබෝධ වු නමුත් වාහනය එකවර ආපසු හරවා ගන්නට තැනක් නැති නිසා ඉදිරියට යන්නට පිරිසට සිදුවිය. වනාන්තරය මැ 30 December 2012
ව්‍යාපාරික සිරුර ගඟෙන් ගොඩ ගනී කලුඅග්ගල ව්‍යාපාරිකයකු වන ශාන්ත කුමාර එදිරිසිංහ (40) මහතාගේ සිරුර කැලණි ගඟේ පහළ හංවැල්ලෙන් දින දෙකකට පසු අද ගොඩ ගෙන මරණ පරීක්ෂණයට ඉ 30 December 2012
බස් හලෝ හොරා අල්ලයි බස් මගීන්ගේ ජංගම දුරකන සොරකම් කරන තරුණයකු රුපියල් ලක්ෂ තුනක් වටිනා දුරකතන 43ක් සමග සැකපිට අත්අඩංගුවට ගත් බව මහරගම පොලීසිය කියයි. 30 December 2012
අන්තරේ සිසුවාට පහර දීලා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සාමාජිකයකු මෙන්ම කැලණිය සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති සුරංජිත් බණ්ඩාර සිසුවා 30 December 2012
ගල්ලෑල්ලේ ගංවතුර නවත්වනු කදුරුවෙල ගල්ලෑල්ලේ නෙළුම්විල නම් විල්ලුව ගොඩ කර සහල් මෝල් 20-25ක් ඉදි කැර ඇතැයි ද, ඒ නිසා තම ගම් ගංවතුරට යටවීමට පටන් ගෙන ඇතැයි ද කියමින 30 December 2012
ලන්ඩන් මහමෙව්නාව නව වසරට සෙත් පතයි ලන්ඩන් නුවර මහමෙවුනාව ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය නව වසරට සුබ පතා ‘මහා අරහන්ත වන්දනා‘ පින්කමක් සංවිධානය කර ඇත. ජනවාරි 30 December 2012
අම්පාරේ කොහුබත් කර්මාන්ත ශාලාවක ගින්නක් අම්පාර නවගම්පුර කර්මාන්තපුරයේ කොහු බත් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි... 14 July 2026