IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


බැංගලෝර් පිලට කඩුලු 7 ක පහසු ජයක්

අයි. පී. එල්. තරගාවලියේ 27 වැනි තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් පිල සහ බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල අතර අද (20 වැනිදා) පැවති තරගයේදී රාජස්ථාන් රෝයල්ස් පිල පරදවා කඩුලු 7 ක පහසු ජයක් ලබාගැනීමට බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල සමත්විය.

රාජස්ථාන් පිලේ අවසන් කඩුලූ 7 ලකුණු 20 ක් තුළදී බිඳ වැටුණ අතර ඉන් කඩුලූ 6 ක් ම බෙදාහදා ගැනීමට තරගයේ වීරයා බවට පත්වූ විනේ කුමාර් සහ රුද්‍රා ප‍්‍රතාප් සිං සමත්වූහ.

අද තරගය සඳහා බැංගලෝර් පිලට කී‍්‍රඩා කළ තිලකරත්න ඩිල්ශාන් පන්දු 22 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 25 ක් රැස්කළේය.

ඩිල්ශාන් සමග පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 34 කදී ලකුණු 53 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ කි‍්‍රස් ගේල් (නොදැවී 49), 4 වැනි කඩුල්ල වෙනුවෙන් සෞරව් තිවාරි (නොදැවී 25) සමගින් පන්දු 48 කදී ලකුණු 59 ක නොබිඳුන සම්බන්ධතාවයක් ගොඩනගමින් තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියේය.

රාජස්ථාන් රෝයල්ස් පිල  ඕවර 19.4 කදී සියලු දෙනා දැවී 117
(අජන්ක්‍යා රහනේ 14. රහුල් ද්‍රාවිඞ් 35, ස්ටුවර්ට් බිනී 33, බැඞ් හොජ් 14, රුද්‍රා ප‍්‍රතාප් සිං 13/3, විනේ කුමාර් 18/3, රවී රාම්පාල් 19/2)

රාජස්ථාන් රෝයල්ස් පිල  ඕවර 17.5 කදී කඩුලු 3 දැවී 123
(තිලකරත්න ඩිල්ශාන් 25, කි‍්‍රස් ගේල් නොදැවී 49, සෞරව් තිවාරි නොදැවී 25, ශේන් වොට්සන් 11/2)

(**)



අදහස් (0)

බැංගලෝර් පිලට කඩුලු 7 ක පහසු ජයක්

යොහාන් Sunday, 21 April 2013 07:24 AM

අද යන්තම් අපේ කෙනාව නැගිට්ටවලා අරන් වගේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 774 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 461 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site