බේරුවල රොක්ලන්ඩ් හන්දිය අසළදී බසය දුම්රියේ හැපුණු ගමන් කොළඹ, ගාල්ල මහා මාර්ගයට වැටී ඇත. තුවාලකරුවන් රැසක් රෝහල කරා රැගෙන යනු දුටුවෙමු.
බසය මහපාරට වැටීම හේතුවෙන් දැඩි වාහන තදබදයක් ද මිනිත්තු 30ට පමණ කලින් ඇතිවිය. එහි පැමිණි පොලිස් නිලධාරීන් කඹ දමා බසය මහපාරෙන් ඉවත් කිරීමට උත්සාහ කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇස් කන් වලට හෙන ගහලද ඇමැතුන්ගේ?(නදී)
ගරු ඇමතිතුමනි, මෙවෙනි අනතුරු ඛෙදජනකයි. කව්රු විලාප ගැහැව්වත්, දොස් කීවත්, ගේට්ටු දමන්නත් එපා. බැරිවෙලාවක් ඉල්ලා අස්වෙන්න නම් එපා. දුම්රිය ලෝකකන්ගේ වැඩ තහනම් කරන්නත් එපා. රියැදුරා එල්ලුම් ගහට යවන තෙක් ඔහේ බලා ඉදිමු.(නදී)
ඕවා වෙන්න තියෙන දේවල්, කවුරු කොහොම මොනවා කිවුවත් (නි)
කල්පනාවෙන් රිය පදවනවා නම් ගේට්ටු නැතුවට අනතුරු වළක්වා ගන්න පුළුවන්. පව් අහිංසක මිනිස්සු. (නි)
අයියෝ සල්ලි
මේ මැරෙන, අබ්බගාත වෙන අසරණ වෙන පවුල්වල අයගේ ශාපයෙන් කවදාක හරි , මේවට වගකිවයුතු අයටත් මේ දෙයම වේවි..... (නි)