සැමියාගේ සාත්තුවට යැවූ හිතවතා බිරිය කෙළෙසයි රෝහල් ගත කර සිටින සැමියාගේ සාත්තුවට යැවූ හිටපු හමුදා සෙබළකු මිනී මැරුම් නඩුවකට සම්බන්ධ බව කියන පුද්ගලයකු ද සමග මහ රෑ රෝගියාගේ බරිඳ 30 December 2012
හඳ මාමා පැටවුනට පැරීසියෙන් අත හිත ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ප්‍රචාරය කරන "හඳ මාමා" ළමා වැඩසටහනට වසර 50ක් පිරීම නිමිත්තෙන් පැවැත්වූ ස්වර්ණ ජයන්තිය දී 30 December 2012
මඩකලපුවේ කොල්ලකරුවන් පොලොන්නරුවෙන් අල්ලයි මඩකලපුවෙන් කොල්ල කෑ මුදල් හා රන් භාණ්ඩවලින් කොටසක් සැකකරුවන් හතර දෙනකු සමග පොළොන්නරුව පොලීසියෙන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ් 30 December 2012
ධීවරයාගේ පාත්තරේට හෙනහුරා තංගල්ල රැකව ඔරුවැල්ලේ නවතා තිබූ බෝට්ටු තුනකට සහ ධීවර ආම්පන්න තොගයකට ගිනි තබා ඇතැයි ද, ආරවුලක් හේතුවෙන් මෙසේ ගිනි තබන්නට ඇතැයි සැක ක 30 December 2012
අඳනයක් ඇඳගෙන කාරයක් පදවයි අඳනයක් ඇඳ කාරයක් පැදැවූ බව කියන තරුණයකු අනුරාධපුර නගරයේදී අද අලූයම අත්අඩංගුවට ගත් පොලීසිය ඔහු හිමි නමක්ද යන්නත් බීමතින් සිටියේද ය 30 December 2012
ඕවිල්ලට කොළ වැස්සක් මාතලේ ඕවිල්ලට අදත් ඊයේත් (30, 29) කොළපාට වැස්සක් වැටුණු බව ප්‍රදේශවාසීහු කියති. ඕවිල්ලේ විමලරත්න බණ්ඩා මහතා පැවසුවේ විනාඩි 4, 5ක් පමණ ම 30 December 2012
මනම්පිටියට අහසින් කෑලි වැටේ මනම්පිටිය කුඩාවැව කුඹුරු කිහිපයකට ආලෝකය විහිදුවමින් ලෝහ කොටස් වැනි කැබැලි වැටී ඇතැයි ද ඒවා අඟුරු කෑලි වැනි යැයි ද ගොවියෝ කියති. 30 December 2012
‘බෝම්බ සිරා‘ මැරුම් කයි රත්මලාන හා ගල්කිස්ස ප්‍රදේශයේ නම ගිය පුද්ගලයකු වූ ‘බෝම්බ සිරා‘ ගල්කිස්ස සමුද්‍රාසන්න පාරේදී පොළු පහර දී මරා දමා ඇතැයි පොලීසි 30 December 2012
මාතර තෝමසුවෝ දේවපතිරාජය පරදවති මාතර උයන්වත්ත කී‍්‍රඩාංගණයේදී මාතර ශාන්ත තෝමස් විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය අතර පැවති අන්තර් පාසල් 19 න් පහළ කි‍්‍ර 29 December 2012
කලකට පසු පදවිය වාන් දමයි අක්කර අඩි 85000ක විශාලත්වයකින් යුත් පදවී චැවෙි වාන් දොරටු වසර කිහිපයකට පසු විවෘත කිරිමෙන් බිසෝ කොටුවල කමිබිලි වැවල වැලිඔය ප්‍රදේශ 29 December 2012
මහේෂ්වරන්ගේ මල්ලීට ඇසිඩ් ප්‍රහාරයක් යාපනයේ ව්‍යාපාරිකයකු වූ ටී කුමාර් කේෂ්වරන් මහතා නල්ලූර් කෝවිලට ගොස් ආපසු එමින් සිටිය දී ඇසිඩ් ප්‍රහාරයකට ලක්ව ඇතැයි නල්ලූර් පොල 29 December 2012
ලෙන දොර අනතුරින් භික්ෂූහු තෙනමකුත් තුවාල ලබති දඹුල්ල මාතලේ මාර්ගයේ ලෙනදොර දී වෑන් රියක් හා පොලිස් කැබ් රථයක් ගැටීමෙන් අට දෙනෙක් තුවාල ලැබූහ. භික්ෂූහු තෙනමක් ද, පොලිස් කාන්තාවෝ ත 29 December 2012
නගරාධිපති කුසලාන කි‍්‍රකට් තරගාවලිය ජනවාරි 05 - 06 අවු. 15න් පහළ ක්‍රිකට් විද්‍යායතන සහ කී‍්‍රඩා සමාජ වලට සහභාගී විය හැකි ඕවර 10 කට සීමාවන දීප ව්‍යාප්ත ක්‍රිකට් තරගාවලියක් ජන 29 December 2012
යකාවැවට කොල වැස්සක් මැදවච්චිය - වව්නියාව පාරේ යකාවැව ගමට සිකුරාදා පස්වරු 3.10ට පමණ කොලපාට වැස්සක් වැටුණු බව ගැමියන් පොලීසියට කියා ඇත. මද කොල පැහැයෙන් ම 29 December 2012
40ක් ගංවතුරෙන් මරු දකී ගංවතුර හා නායයාම්වලින් මේ වන විට 40 දෙනෙකු පමණ මිය ගොස් ඇතැයි ආපදා කළමණාකරන නිලධරයෝ කියති. වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වූයේ මාතල 29 December 2012
ක්‍රිකට් විනිසුරුවන්ගේ සම්මණ්ත්‍රණ මාලාව අද සිට ශී‍්‍ර ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ දැනුම යාවත්කාලීන කිරීම සහ වඩාත් ඉහළ මට්ටමකට ගෙනඑ්ම සඳහා සම්මන්ත්රණ මාලාවක් දිවයිනපු 29 December 2012
මෙල්බර්න් ටෙස්ට් තරගයේ පරාජයට හේතුව දුර්වල පහර තේරීම සහ අවධානය බිඳී යාමයි මෙල්බර්න් ටෙස්ට් තරගයේ පරජයට හේතුව මේ යයි එක එල්ලේම කිව නොහැකි නමුත් දුර්වල පහර තේරීම නිසාත්, පිතිහරඹයේ අවධානය බිඳී ගිය නිසාත් තමන 29 December 2012
පාපන්දු පුහුණුකරුවන් ගැන තීරණය මීළග විධායක කමිටු රැස්වීමේදී ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ පුහුණුකරුවන්ගේ සේවය දීර්ඝ කිරීම හෝ නොකිරීම, මෙන්ම නව පුහුණුකරුවන් පත්කිරීම පිළිබඳ තීරණය ගනු ල 29 December 2012
ප්‍රභූ ආරක්ෂක රියේ හැපී මරුට හික්කඩුව තිරානගම හන්දියේදී ප්‍රභූ ආරක්ෂක රියක හැපී පුද්ගලයකු මිය ගිය බව පොලීසිය කියයි. 29 December 2012
කොළඹ කච්චේරියට ගිනි තියලා? කොළඹ කච්චේරියේ ගින්න ස්වභාවිකව ඇති වූවක් නොවන බවට රජයේ රස පරීක්ෂකගේ වාර්තාවේ ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධි 29 December 2012
අග විනිසුරුට කැලණියේ බෝධි පූජාවක් අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අද (28) පස්වරුවේ කැලණිය රජමහා විහාරයට ගොස් බෝධි පූජාවකට සහභාගී වූවාය. මහනුවර දිස්ත්‍රික් 28 December 2012
ගැබ හොරෙන් ඉවත් කරයි ඉතාලියේ පාදෝවා නුවර ජිවත්වන අමිබලන්ගොඩ තේනහන්දි රෝහිණි(34) මහත්මියට කුළුදුල් දරු ප්‍රසුතියෙන් පසු පාදෝවා මහ රෝහලේ වෛද්‍යවරු 28 December 2012
මහරගම අනතුරේ පියාට ඇප මහරගම නාවින්නේදී බිරිය හා දියණිය මරුමුවට පත් වූ ලොරිය පැදවූ පියා රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස නුගේගොඩ වැඩ බල 28 December 2012
කිලෝ 2300ක පිට්සාව ගිනස් පොතට ලෝකයේ විශාලතම පිට්සාව හදමින් නව ගිනස් වාර්තාවක් පිහිටුවීමට රෝමයේ සුපවේදීහු පිරිසක් සමත්වූහ. 1990 වර්ෂයේදි දකූණු අප්‍රිකා 28 December 2012
මෙහෙමත් ගෑනු ස්වීඩන් ජාතික ජෙනේත්තේ ජවෙල් (42) පසුගිය නත්තල් දා තම සැමියා පිහියෙන් ඇන මරාදමන අයුරු ඇය වීසින්ම තම ජංගම දුරකථනයෙන් ඡායාරූපයට නැග 28 December 2012
පොලිසිය අයිතිකරු සොයයි හංවැල්ලේ කැලණි පාලම අසල අද උදේ 10 සිට කාරයක් නතර කර ඇතත් එහි අහිතිකරු වන ව්‍යාපාරිකයා සොයාගැනීමට නොහැකි වී ඇතැයි හංවැල්ල පොලිසිය කි 28 December 2012
ඉතාලි නොයයි; මරුවා සමග යයි බිරිය හා දරුවන් සමග නිවාඩුව අවසානයේ අද යළි ඉතාලි යෑමට සිටි තිදරුපියෙක් මීගමුව දවටගහ වත්තේ දී සිදු වූ යතුරුපැදි ගැටුමකින් මියගියේය 28 December 2012
දැවි තෙල් ලීටරය 25 කින් නගී විදුලි නිෂ්පාදනය සඳහා විදුලි බල මණ්ඩලයට හා පෞද්ගලික අංශයට අලෙවිකරන දැවිතෙල් ලීටරයක මිල රුපියල් 25 කින් ලබන සඳුදා (31) වැඩි කිරීමට ලංක 28 December 2012
අත්තටගේත් යළි රිමාන්ඩ් අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රය පිට කළැයි සැකපිට අත්අඩගුවේ සිටින චන්දන සම්පත් අත්තටගේ (සම්පත් අත්තටගේ) ඇතුළු 28 December 2012
පතලට බැස්ස තිදෙනෙක් මරුට නිවිතිගල පහළ දෙල්වල ගිල්මේ මැණික පතලක විශ වායුවකින් පතල් සේවකයෝ තිදෙනෙක් මරුමුවට පත් වූහ. දෙදෙනෙක් තුවාල ලබා රෝහලට ඇතුළත් කරනු ලැ 28 December 2012
අම්පාරේ කොහුබත් කර්මාන්ත ශාලාවක ගින්නක් අම්පාර නවගම්පුර කර්මාන්තපුරයේ කොහු බත් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි... 14 July 2026