- වසන්ත සමයේ නුවරඑළියේ මුස්ලිම්වරුනට ජගම දුරකතනයෙන් කෙටි පණිවුඩයක් එවූ පුද්ගලයා කොළඹ පෞද්ගලික පාසලක පහළොස් හැවිරිදි සිසුවෙකියි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කියයි. ඥාතියකට ඔහු එම පණිවිඩය යවා ඇති බවත්, ඔහු එය තවත් කිහිප දෙනකුට යවා ඇති බවත් පොලීසිය කියයි. නුවරඑළියේ වසන්ත සමයට නුවරඑළියේ කිසිදු බලපෑමක් නොවූ බවත්, මුස්ලිම් ජනයා කිසිදු බියකින් හෝ සැකයකින් තොරව පැමිණි බවත් මාධ්‍ය ප්‍රකාශක මෙන්ම නුවර එළිය දිසාපති කාර්යාලයත්, නගර සභාවත් කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වයස නොබලා දඩුවම් දිය යුතුයි.(නදී)
එස්.එම් එස් එකක් කළ හදියක්..? අනේ අනිච්චං! (නි)
ඔව් දැන් ඉතින් සැකය එන්නේ වෙන පැත්තකටනේ. (නි)