IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


සා. තෝමස් - ත‍්‍රිත්ව 35 වැනි වාර්ෂික රග්බි තරගය හෙට

ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ මහනුවර ත‍්‍රිත්ව විදුහල අතර 35 වැනි ‘කැනන් ද සේරම්’ කුසලාන සඳහා පැවැත්වෙන රග්බි තරගය හෙට (20) පස්වරු 4.30 සිට හැව්ලොක්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙම තරගයට සමගාමීව දෙවිදුහල් අතර කනිෂ්ඨ රග්බි තරග කීපයක් ද පැවැත්වීමට නියමිතය.

ත‍්‍රිත්ව විදුහල පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ ක‍්‍රීඩා කරන අතර සාන්ත තෝමස් විදුහල පළමු කොටසේ ‘බී’ කාණ්ඩයේ ක‍්‍රීඩා කරයි.

දෙවිදුහල් අතර මෙම වාර්ෂික රග්බි තරගය 1978 වසරේ ආරම්භ වූ අතර එම තරගයෙන් ත‍්‍රිත්ව විදුහල ලකුණු 26-7 ක ජයක් ලැබීය. ත‍්‍රිත්ව විදුහල 1980 සිට 1987 දක්වා පිට පිටම මෙම තරගය වසර 8 ක් ජය ලැබූ අතර ශාන්ත තෝමස් විදුහල 1988 සිට 1992 දක්වා පිට පිටම වසර 5 ක් ජය ලැබීය.

ත‍්‍රිත්ව විදුහල ලකුණු 50-21 ක් ලෙස පසුගිය වසරේ මෙම තරගයෙන් ජය ලැබීය.  


(●●)

 



අදහස් (0)

සා. තෝමස් - ත‍්‍රිත්ව 35 වැනි වාර්ෂික රග්බි තරගය හෙට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site