මාතර දිස්ති‍්‍රක් අයෝමය ශූරයා තේරීමේ තරගාවලිය අද (20) පෙ. ව. 8 ට මාතර සමූපකාර මන්දිර ශාලාවේදී පැවැත්වේ.
මූලික වටයේ තරග අද පෙරවරුවේදී ආරම්භ වන අතර අවසන් වටයේ තරග අද පස්වරු 4 ට පැවැත්වේ. මාතර ‘ෆිට්නස් වර්ල්ඞ්’ කී‍්‍රඩා සමාජය ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ අධීක්ෂණයෙන් තරගාවලිය සංවිධාන කරයි.
ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා හා පාර්ලිමේන්තු මන්තී‍්‍ර බුද්ධික පතිරණ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජය සංඛේත ප‍්‍රදානෝත්සවය පැවැත්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd