ගාල්ල දිස්ති‍්‍රක් අන්තර් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ බැඞ්මින්ටන් තරගාවලියට සහභාගී වන අම්බලන්ගොඩ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිරිමි හා කාන්තා බැඞ්මින්ටන් කණ්ඩායම් තෝරාගැනීම සඳහා පැවැත්වෙන බැඞ්මින්ටන් තරගාවලියට අයදුම්පත් කැඳවීම අරම්භ කර තිබේ.
අම්බලන්ගොඩ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වසර 3 කට වඩා ස්ථීර පදිංචිය හිමි කී‍්‍රඩක, කී‍්‍රඩිකාවන්ට මෙම තරගාවලියට සහභාගිවිය හැකි අතර ඒ සඳහා වන අයදුම්පත් අම්බලන්ගොඩ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබාගත හැක. අයදුම්පත් භාර ගැනීම මැයි මස 3 වැනිදායින් අවසන් වේ.
(*)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd