වඳ වෙමින් යන විල්මුවා හොන්දූවට ලෝක සංරක්ෂණ සංගමයේ රතු දත්ත පොතට අනුව දැඩි සේ වඳවී යාමේ තර්ජනයට මුහුණ පා සිටින විල්මුවන් සංරක්ෂණය කිරීමට පිහිටවූ බෙන්තොට, ලුණුගල හ 01 January 2013
මාලේ සිසුවියට පන්දාහක් දඩ ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය සඳහා පැමිණි මාලදිවයින් ශිෂ්‍යාවක අනවසර රට සිගරට් 12ක් ළඟ තබා ගත් බවට වරද පිළිගත් හෙයින් කොළඹ කොටුව මහ 01 January 2013
‘පී‍්‍රමා’ කුසලානය බස්නාහිර (දකුණ) පිලට කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගනයේදී පැවති අවසන් මහා තරගයේදී බස්නාහිර පළාත් (උතුර) කණ්ඩායමට එරෙහිව කඩුලූ 3 ක විශිෂ්ට ජයක් ලබාගැ 01 January 2013
බුදු පුතාගෙන් මවට අවුරුදු ආසිරි ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පදිංචි පොඩි හාමිනේ දිසානායක මතාව දහවල් දානයද රැගෙන තමපුත් කලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටි 01 January 2013
ආදිවාසියා හොර අවි රැගෙන දඩයමේ ගිහින් ආදිවාසී සම්භවයක් ඇති දෙදෙනකු මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ අනවසර ගිනිඅවි සමග අත්අඩංගුවට ගෙන කාර්යාලයට රැගෙන එද්දී එක් අයකු පැන ගිය බ 01 January 2013
දස මාසෙකිනුත් පහින පොළ නූපදී 2012 පෙබරවාරියේ දැයට කිරුළ ජාතික ප්‍රදර්ශන සමයේ තිරප්පනේ, පේමඩුව, සීප්පිකුලමේ හා පරාක්රමපුර ඉදිකළ තැපැල් කන්තෝරු හතර මෙතෙක් ව 01 January 2013
කුණු අල වතුකරයටත් යවයි නරක්වූ අර්තාපල් කිලෝ පන්සීයක් විකිණීම සඳහා තෝරද්දී අත්අඩංගුවට ගත් බව ගිනිගත්හේන ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරී කාර්යාලය 01 January 2013
කුරුඳු තලන්න ගිහින් මැරුම් කයි කුරුඳු තැලීමට කරන්දෙණියේ සිට කිරමට ආ අයකු වෙඩිතබා මරා තව දෙදෙනකුට තුවාල සිදුකළැයි කටුවන පොලිසිය කියයි. ගැමියන් සමඟ ඇතිවූ ආරවුලක 01 January 2013
පරණ අවුරුද්දට අනතුරු වැහිවහී ඉකුත් හතලිස් අට පැයේ නොයෙකුත් අනතුරුවලට මුහුණ පෑ 804 දෙනෙක් කොළඹ ජාතික රෝහලට හා කළුබෝවිලට රෝහලට ඇතුළත් කරනු ලැබූහ. එම කාලයේ දී වාර් 01 January 2013
ලක්ෂ 18ක පිළිම දෙකක් පොලීසියේ මීගමුවේ සිට කටුගස්තොට දක්වා රන් පැහැ බුදු පිළිම දෙකක් සැකකටයුතු ලෙස වෑන් රියකින් රැගෙන ගිය තිදෙනකු අත්අඩංගුවට ගත් බව ගලගෙදර පොලීසි 01 January 2013
අවුරුද්දට කුණු අල කවන්න බැරිවේ පාකිස්ථානයෙන් ගෙන්වන ලද කුණු අර්තාපල් කිලෝ 25000 පිරවූ කන්ටේනරයක් දඹුල්ල ආර්ථික මධයස්ථානයේ වෙළෙඳ සැළකට බෑම සඳහා සූදානම් කර තිබියදී 01 January 2013
රටට සෙත්පතා පිඬුසිඟති නව වසරට සෙත්පතා භික්ෂූන් වහන්සේලා සියක් නමක් අද (01) පෙරවරුවේ කඩවත නගරයේ පිණ්ඩපාත චාරිකාවක නිරත වූහ. කඩවත ව්‍යාපාරික සංගමය සංවිධානය 01 January 2013
වහීද නැද්ද ? උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත් වල තැනින් තැන වැසි ඇති වේ. අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේදී සෙසු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහ 01 January 2013
ඇද්දේ වන සතුනට එළවළු කොටුව වන සතුන්ගෙන් බේරා ගැනීමට සඳහා ඇද තුබු අනවසර විදුලි කම්බි තුනක පැටලී මියගිය සීයා බේරා ගැනීමට ගිය මුණුපුරෙක් ද, කොත්මලේ ක 01 January 2013
ආසිරි පතා ගංගාරාමෙට මහා පිරිස් නව වසරට ආශිර්වාද ලබා ගැනීම සඳහා කෙළඹ හුණුපිටියේ ගංගාරාමයට අද (1) බොහෝ පිරිස් ආහ. ගංගාරාමාධිපති කොළඹ නව කෝරළේ ප්‍රධාන සංඝනායක ගල්බොඩ 01 January 2013
බණ්ඩාරගම පොලිසියට අවුරුදු තෑග්ගක් අවුරුදු හතර, අට සහ දහයේ දැරියන් තිදෙනකු බණ්ඩාරගම නගරයේ අතරමංකර දමා සිටියදී සොයාගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි. වර්ෂාව මැද අඬමින් 01 January 2013
2013 සාමය සතුට සපිරි කිරි පැණියෙන් ඉතිරෙන වසරක් වේවා . . . 2013 සාමය සතුට සපිරි කිරි පැණියෙන් ඉතිරෙන වසරක් වේවා . . . 01 January 2013
රියැදුරු ලකුණු ක්‍රමේ අලුත් අවුරුද්දෙන් අරඹයි රියදුරු වැරදිවලට ලකුණු ලබා දී රියැදුරු බලපත්‍රය අත්හිටැවීමේ සහ අවලංගු කිරීමේ ක්‍රමවේදය හෙට (1) සිට රටපුරා ක්‍රියාත්මක කරන බව මෝට 31 December 2012
සතොසට ලක්ෂ එක හමාරක් දඩ පාරිභෝජනයට නුසුදුසු ලොකුලූනු තොගයක් වැලිසර ගබඩාවේ තබාගත් ලංකා සතොසට වත්තල මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා විසින් රුපියල් 150000 දඩ 31 December 2012
රෝම තානාපති සේවකට එරෙහි පැමිණිල්ලක් රෝමයේ වාසය කරන ශ්‍රී ලංකා කාන්තාවක රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවකයකුට එරෙහිව පැමිණිල්ලක් කර ඇත. පසුලිය අගෝස්තු 31 වැන 31 December 2012
කප්පන් කන්න ගිහින් පීසී දෙන්නා පරිප්පු කයි වැලි ඔය කිරිඉබ්බන් වැව දකුණු ඉවුරේ ගැමියකුට නඩුවක් ඇතැයි කියමින් ඔහු ඉන් බේරා දීමට රුපියල් 25000ක කප්පමක් ගත් බව කියන පොලිස් කොස්තා 31 December 2012
ලක් වනිතාවෝ ඉන්දියා ඝාතනය හෙළා දකිති ඉන්දියාවේ නව දිල්ලි නුවරදී ඉකුත් දා මැර රංචුවකින් කෙළෙසීමට ලක්වී සිංගප්පූරු රෝහලකදී මිය ගිය 23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාවගේ මරණයට 31 December 2012
අබුඩාබි අපායෙන් පනින්න තානාපති අත්වැලක් ගිවිසුම් ගත දෙවසර අවසානයේ අබුඩාබියේ මුසාෆාහි සමාගමක බලෙන් රඳවාගත් ලාංකික කතුන් 101 දෙනාගෙන් 17 දෙනෙක් එරට කම්කරු උසාවියේ නියෝගයකින් 31 December 2012
සෙබළා සගයාගේ අවිය අරං පනී කොළඹ කොටුව යෝර්ක් වීදියේ හමුදා මුර පොළක සෙබළකුගේ ටී 56 අවිය හා පතොරොම් තිහක උණ්ඩ කොපුව සොරා ගත් බව කියන සෙබළකු දින තුනකට පසුව අත්අඩංග 31 December 2012
විලි ලජ්ජාව ගෑවිලාවත් නෑ ගල්කිස්ස සිට කොළඹ කොටුව දක්වා ධාවනය කළ සීග්‍රගාමී දුම්රියේ දෙදරු මවකට ජනනේද්‍රිය පෙන්වීයැයි කියන කාමාතුරයකු කොටුව දුම්රිය පොළ 31 December 2012
නිල්වලා වගුරු බිමට රුහුණු සරසවියෙන් වී වර්ගයක් නිල්වලා පහත නිම්නයේ වගුරු කුඹුරුවලින් අක්කරයට බුසල් 80-100ක අස්වැන්නක් ගත හැකි නව වී ප්‍රබේධයක් සොයා ගත් බව කඹුරුපිටිය මාපලාන කෘෂි ව 31 December 2012
වෙරෝනා නත්තල් උළෙලට පංසලෙනුත් බැතිගී ඉතාලියේ වෙරෝනා නුවර ජිවත්වන ශ්‍රි ලාංකිකයිගේ සාමයේ අරුණලු නත්තල් උළෙල වෙනිදා අවිරෝරා නාට්‍ය ශාලාවේදී පැවැත්විණි. ඇන්ටන් රංජිත 31 December 2012
ගාලු මාතර අධිවේගයේ උද්ඝෝෂණයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල මාතර දෙවැනි අධියරේ ඉදිකිරීම් වල නිරත ලොරි හා බැකෝ රියදුරෝ නොවැම්බර් දෙසැම්බර වැටුප් ඉල්ලා උද්ඝෝෂණය 31 December 2012
දොස්තර හමුදා කඳවුරේදී අත්අඩංගුවට මාන්කුලමේ කොකාවිල් යුද හමුදා කඳවුරට අනවසරයෙන් ඇතුළුවීමට ගිය බව කියන වෛද්‍යවරයකු අත්අඩංගුවට ගත් බව මාන්කුළම් පොලීසිය කියයි. හ 31 December 2012
අම්පාරේ කොහුබත් කර්මාන්ත ශාලාවක ගින්නක් අම්පාර නවගම්පුර කර්මාන්තපුරයේ කොහු බත් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි... 14 July 2026