ඉතාලියේ කටානියා නුවරදී දී පිලිස්සී මියගිය බව කියන මාරවිල සාගරිකා මදුරි වර්ණකුලසුරියගේ(42) මරණයට නිශ්චිත හේතුව සොයමින් ඉතාලි පොලිසිය පරික්ෂණ පවත්වයි.
එය සැළැසුම්ගත මිනීමැරුමක් විය හැකියයි කියන පොලීසිය සැක කරයි. ගෙදර බොයිලේරුවක් පිපිරූ බව ද, ඒ අවස්ථාවේ අකුණ ගැසූ බව ද කියති.
ඇගේ දෙපය හා ගෙළ වටා විදුලි රැහැනක් ගැටගසා තිබූ බව එහි ගිය ගිනි භටයෝ දුටහ.
ගිනි ගනිමින් එළියට පැමිණි ඈගේ සැමියා (45) මා බේරාගන්නැයි අසල්වැසියන්ට කියමින් තම බිරිදත් ඇතුලේ සිටිනවා යැයි පැවසු බව ඔහුගේ ගින්න නිමා දෑමු ඉතාලි ජාතික කාන්තාව පොලීසියට කියා ඇත.
අසාධ්‍ය තත්වයෙන් කටානියා මහ රොහලේ දෑඩිසත්කාර එකකයේ ප්‍රතිකාර ලබන සරත් ප්‍රේමලාල්ට කතා කළ නොහැකි බැවින් නිශ්චිත තොරතුරක් දැනගැනිමට දාන්තෝ චත්‍රරස්‍ර පොලිසියට නොහැකිවි තිබේ. නියෝජ්‍ය නඩු අධ්‍යක්ෂ අගතා සැන්ටෝතෝසිටෝ පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙයියෝ සාක්කි. ඇයි දෙයියනේ මේ සමාජය මෙතරම් කුහක? (නි)