IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කණිෂ්ඨ වුෂූ තරගාවලියට අයැදුම්පත් කැඳවයි

ජාතික කණිෂ්ඨ වුෂූ තරගාවලිය මැයි මස 17 වැනිදා සිට 19 වැනිදා දක්වා අඹේපුස්ස යුද හමුදා කඳවුරේ සිංහ රෙජිමේන්තු ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකා වුෂූ සම්මේලනය විසින් තෙවැනි වරටත් සංවිධානය කරනු ලබන මෙම තරගාවලියේදී තාවුලූ හා සන්දා යන අංශ දෙකින්ම වයස් කාණ්ඩ 3 ක් යටතේ තරග පැවැත්වේ.

මෙය ආසියානු කණිෂ්ඨ තාරගාවලියේ තේරීම් තරගාවලියක් වශයෙන්ද සැලකෙන අතර තරගාවලිය අවසානයේ තෝරාගනු ලබන කණ්ඩායම අගෝස්තු මස 6 වැනිදා සිට 13 වැනිදා දක්වා දක්වා පිලිපීනයේ මැනිලා නුවරදී පැවැත්වෙන 7 වැනි ආසියානු කණිෂ්ඨ තාරගාවලියට සහභාගී වීමට සුදුසුකම් ලබනු ඇත.

තරගාවලියේදී කී‍්‍රඩකයන් වෙනුවෙන් බර පංති 8 ක් (කි. ග‍්‍රෑ. 48, 52, 56, 60, 65, 70, 75, 80) යටතේද, කී‍්‍රඩිකාවන් වෙනුවෙන් බර පංති 4 ක් ( කි. ග‍්‍රෑ. 48, 52, 56, 60) යටතේද තරග පැවැත්වේ.

අයදුම්පත් භාරගැනීම අපේ‍්‍රල් මස 25 වැනිදා අවසන් වන අතර තරගාවලියට සහභාගීවීමට අවශ්‍ය තරගකරුවන්ට සහ තරගකාරියන් සිය අයැදුම්පත් මහ ලේකම්, ශ්‍රී ලංකා වුෂූ සම්මේලනය, 63 එපිටමුල්ල පාර, පිටකෝට්ටේ, කෝට්ටේ යන ලිපිනයට යොමු කළ යුතුය.

(*)



අදහස් (0)

කණිෂ්ඨ වුෂූ තරගාවලියට අයැදුම්පත් කැඳවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site