කලගෙඩිහේන හංදියේදී ත්‍රීරෝද රථයක් හා වෑන් රියක් ගැටීමෙන් දස දෙනකු රෝහල් ගත කළ බවත්, සිව් දෙනකුගේ තත්ත්වය ඉතා බරපතල බවත් පොලීසිය කියයි.
සිව් දෙනකු මිය ගිය බවට ලැබුණු වාර්තා රෝහලෙන් තහවුරු කර ගැනීමට නොහැකි විය.
කතෝලික දේවස්ථානයක පියතුමන්ලාගේ පිරිසක් වෑන් රියේ ගමන් කළ බව ද පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවදාද මේ අනතුරු වළකාලන්නේ? අහිංසක ජිවිත ! (නි)
කතෝලික පියතුමන්ලාට ඇයි මෙහෙම වුණේ? මොන පාපයකටද? (නි)
ශ්රී ලාංකිකයින්ට බොහොම නරක කාලයක් ලබලා තියෙන හැඩයි. අහලා, දැකලා, විදලා සතුටු විය හැකි කරුණු වෙනුවට වේදනාවත්, අවිනිශ්චිතභාවයක් පමණක් අපේ හිත් තුල හොල්මන් කරන්නට පටන්ගෙන. (නි)