බණ්ඩාරගම කිඳෙල්පිටියේ කීර වෙළෙන්දකුගේ ලොරියට යටවී ඔහුගේ බිරිය (35) මින් මද වේලාවකට පෙර මිය ගියාය.
ඔහු ලොරිය පණ ගැන්වූ බවත්, එක්වරම බිරිය හිටි තැනට ලොරිය තල්ලුවී එයට හා නල ජල බේසමකට තදවී බිරිය මිය ගිය බවත් පොලීසිය කියයි.
බණ්ඩාරගම කිඳෙල්පිටියේ කීර වෙළෙන්දකුගේ ලොරියට යටවී ඔහුගේ බිරිය (35) මින් මද වේලාවකට පෙර මිය ගියාය.
ඔහු ලොරිය පණ ගැන්වූ බවත්, එක්වරම බිරිය හිටි තැනට ලොරිය තල්ලුවී එයට හා නල ජල බේසමකට තදවී බිරිය මිය ගිය බවත් පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ව්‍යාපාරයට අත හිත දෙමින් සේවනැල්ලක් වගේ හිටිය ඔබගේ බිරියට මෙවෙනි අකල් මරණයකට ගොදුරු නොවී අජරාමර නිවන් සුව අත්වේවා ! ඉත සිතින් ප්‍රාර්ථනා කරමි !(නදී)
ඉතාමත් අවාසනාවන්ත සිදුවීමක් ඔබට මොක් සුව පතමු.(නදී)
"රවින්ද්‍ර පන්සලේ හාමුදුරුවො මේකට ගාව ගන්නේ මොකද? (අ)
අනේ අම්මෝ මෙහමත් අපරාද.
මේ සතිය හැම තැනම අපලයි වගේ.(නු)
තමන්ගේම බිරිදනේ ඔබට නිවන් සුව..!(නු)
මේක අපරාධයක් නෙමෙයි අත්වැරදීමක්.. කණගාටුයි..!(නු)
මේතන වටිනාම දේ ඒක නෙමෙයි.. මේ දෙන්නා තමන්ගේ පුංචි දරුවන් දෙන්න එක්ක මැදගම ගමේ තිබුණඅු අවුරුදු උත්සවයට උදේ ඉදලා සහභාගිවෙලා ගෙදර ගියාම තමයි මේ දේ වෙලා තියෙන්නේ... එහෙම දෙයක් වෙලත් ගමේ අවුරුදු උත්සවය සං විධායකයෝ නියමිත පරිදි උත්සවය අවසානයේ මහා සංගීතයක් පැවැත්තුවා.. පාන්දර වෙනකම්ම.. පලාතම දෙදරණ සද්දෙට... අනේ කෝ අපේ පුංචිකාලෙ තිබුණ මනුස්සකම? මේවා දකින්න ජීවත්වෙලා ඉන්න අපේ අවාසනාවට... කෝ මනුස්සකම..? මේවගේ දේවල් වෙනකොට ගමේ අය පන්සලේ හාමුදුරුවො නිහඩයි... අනේ මනුස්සකම තියෙන්නේ කොහෙද කියලා හිතෙනවා..!(නු)
අපේ මනුස්සකම මේ රට පාලනය කරපු අය ක්‍රමක් ක්‍රමයෙන් නැති කලා සහ නැති කරමින් යනවා. (නදී)
නිවන් සුව පතමි. දරුවන්ගේ අනාගතය පියාට බාරයි.
මේක පැහදිලිවම සෙනසුරු අපලයක්.. ඔබට නිවන් සුව ලැබේවා! (නි)