මහනුවර කොළඹ දුම්රියේ ගමන් කළ තරුණියක අද (21)සවස වේයන්ගොඩදී දුම්රියෙන් වැටී මරුමුවට පත් වූ බවත්, සිරුර ගම්පහ දුම්රිය පොළට බාර දුන් බවත් දුම්රිය සේවය කියයි.
මේ අතරරත්ගම ඕවකන්දේදී අද උදේ මරදාන ගාල්ල දුම්රියේ ගැටුණු තිස් දෙහැවිරිදි දෙදරු මවක මිය ගියාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුද්දෝ දුම්රිය මාර්ග හැදුවේ භාණ්ඩ ප්‍රවාහනයට. පසු කාලයේදී මගී ප්‍රවාහනයට පිවිසුනා. ලෝකයේ සෑම මගී දුම්රියක්ම පදික වේදිකාවට ගහනවා! මගීන් බැහැලා යනවා ලස්සනට.චීනෙට අධිවේගී මාර්ග දුන්න වගේ දුම්රිය සේවාවන් ජපානෙට දුන්න නම් මේ වගේ ජීවිත විනාශයක් අලින්ටත් මිනිසුන් ටත් වෙන්නේ නැහැ.(නදී)
අම්මෝ ලංකාවේ මනුස්සයින්ට මල ගෙවල්වල යනවට වැඩිය දෙයක් නැහැ. මොන අපරාදද මේ මල සිරුරු බාර දෙන්නේ පාර්සල් බාර දෙනවා වගේනේ.(නදී)
දුම්රියේ පාපුරුවේ යන්නේ ගොඩක් වෙලාවට මගී තදබදය හින්දයි. මේවට කවදා විසදුම් ලැබේද මන්දා.(නදී)
ලංකාවේ දුම්රිය සේවය අනාරක්ෂිතයි. (නි)