අකුරැස්ස බංගම පාරේ රසකැවිලි කඩයක් අසල පිපිරීමකින් එතන සිටි අයෙකු තුවාල ලැබූ බව පොලිසිය කියයි. පිපිරීමට ඇත්තේ බෝම්බයක් බව අනුමාන කෙරේ.
අකුරැස්ස බංගම පාරේ රසකැවිලි කඩයක් අසල පිපිරීමකින් එතන සිටි අයෙකු තුවාල ලැබූ බව පොලිසිය කියයි. පිපිරීමට ඇත්තේ බෝම්බයක් බව අනුමාන කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බයිබලය ලිව්වේ ජේසු තුමා නෙවෙයි කියලා කවුරුත් දන්නවා. ඔය කියපු දේ අමුලික බොරුවක් කියලත් බයිබලයෙන්ම ඔප්පු වෙලා තියෙනවා. පොඩ්ඩක්වත් බයිබලය කියවලා බලන්න සහෝදරයා. (නි)
මේක මහජනතාව නොමග යවන්න, විදුලි බිල වැඩිවීම යට ගසන්න කරපු වැඩක්ද? ලබන මාසය වෙනකොට පෙට්‍රල් 200 වෙනවා, මහජනතාවට වස සදහා තිබුණු බදු අඩුකරලා. (නි)
රංජනී, ඔයා කොහොමද හරියටම කියන්නේ මේක සිංහලයෙකුගේ වැඩක් කියලා? ඇයි ඒක තියපු එකා කිවුවද ඔයාට මම සිංහල කියලා? නැත්නම් ඔයාලගේ දන්නා කියන කවුරුහරිද? අකුරැස්ස කියන්නේ කලින් සිංහලයෝ උන්නු පළාතක් වුණත් දැන් එහෙ ඉන්නේ අක්බාර්ගේ කට්ටිය. (නි)
ඊර්ෂ්‍යාකාරයන්ගේ වැඩ. (නි)
මොනවා වුණත් දැන් කාලේ ඔය බෝම්බ සෙල්ලම් ලේසි වෙන්නේ නැහැ (නි)
තරහකාරයෙක් කරපු වැඩක් වෙන්න ඇති (නි)
රජින්ද හරි. කොටින්ගේ අන්තිම බොම්බේ පිපුරුවෙත් අකුරැස්සේ ගොඩපිටියේ. (නි)
අපේ මිනිස්සුන්ට ඕකත් ඇති මුස්ස්ලිම් මිනිස්සුන්ට බනින්න. හොයලා බලන්නේ නැතුව වැඩ කරන එක සිංහලයාගේ ගතිය නේ (නි)
රජින්ද, ඒ කට්ටිය වෙන්න බැහැ. හේතුව ඔවුන් මේ වගේ කඩවලට ගහන්නේ නැහැ. ගහනවා නම් ගහන්නේ පාර්ලිමේන්තුවට. ඒගොල්ලෝ හොඳ වැඩ කාරයෝ. දන්නවනේ. මේක ෂුවර් එකට අපේ අර කට්ටියගේ වැඩක් (නි)
අපේ කට්ටිය මොනතරම් වැදගත් දෙයක් දැම්මත් ඒකට රජය එහෙම නැත්නම් ජාතිය අදාල කරලා අදහස් පල කරනවා .ලෝකේ ජිවත් වෙන මිනිසුන් හැටියට අපි දුක් වෙන්න ඕනෑ, මේ වගේ කාරනා කරන මිනිසුන්ට නීතියෙන් උපරිම දඩුවම් දෙන්න. (නි)
බෝම්බ පිපිරෙන සද්දෙ නම් ආයෙත් ලංකාවෙන් ඇහෙන්න එපා. (නි)
අර කලබල සේනාවේ වැඩක් වෙන්න ඇති.(නදී)
දැන් මිනිස්සුන්ට වැඩි උන බිල් වෙනුවට බෝම්බ ගැන කතා කරන්න පුළුවන්නේ. එක තමයි අලුත්ම ක්‍රමය. මේ අය තමයි ලෝක සම්මානයෙන් පුදන්න ඕනේ. ඔලුවක් තියෙන මිනිස්සුන්ට තේරෙනවා.(නදී)
සම්පත්. ඔය කලබල සේනාව දෙකට කැඩිලාලු, ඒ කට්ටියගේ වැඩක් වෙන්න ඇති .(නදී)
බොදු බල සේනාව සහ බෝම්බ පිපිරීම සම්බන්දය මොනවද.(නදී)
රජින්ද ඔයාට මතක නැද්ද අකුරැස්ස ගොඩපිටිය පල්ලියේ උත්සවයකට බෝම්බ පිපිරීමෙන් අව්රුද්දක් ඇතුලත් ප්‍රබාකරන් මරුනා කියලා.(නදී)
විනාසයි.(නදී)
රොෂාන්, දෙවියන් වහන්සේ ගේ දඬුවම ජේසු ස්වාමි මත කුරුසියේ දී දුන්නේ මුළු මිනිස් ජාතියම වෙනුවෙන්. නැවත මිනිස්සුන්න්ට දෙන්න දඬුවමක් ඉතිරි වෙලා නැහැ. (නි)
මේව පාතාල කල්ලි වල වැඩ වෙන්න පුළුවන්. පාතාලකාරයෝ අත්බෝම්බ ආයුධ අරගෙන මේ පළාතේ සැරිසරනවා. පොලිසියට අල්ලන්න බැරි ඔවුන්ට ඉහලින්ම දේශපාලන රැකවරණ තිබෙන නිසයි. සතියෙන් සතියට මිනීමැරුම්,බෝම්බ,වෙඩි තැබීම මේ පැත්තෙන් වාර්තා වෙනවා. (නි)
බාලසුබ්‍රමනියම්ද කවුද කියලා තිබුනා අකුරැස්සේ ගොඩපිටියේ පල්ලියට බෝම්බ තියලා අවුරුද්දෙන් ප්‍රබාකරන් මැරුනා කියලා. එතකොට අර කාත්තන්කුඩි පල්ලිය ඇතුලේ දාගෙන මිනිස්සු එකසිය තුනක් මරලා ප්‍රබාකරන් කොච්චර කල් ජීවත් වුණාද?එච්චර කල් ඔය අල්ලාහ් දෙවියා කොහෙද හිටියේ? (නි)
අඩි ආරක්‍ෂිත කලාපයේ නේද මේවා මේ වෙන්නේ? මේවා කාගේ වැඩද? (නි)
කුමාර්, මේ මොන හතර බීරි කතාවක් ද ? අපි පිස්සෝ කියලද හිතාගෙන ඉන්නේ? එහෙම දෙයක් කවදාවත් ජේසු තුමා කියල නැහැ. (නි)
සිංහල කොටියකුගේ වැඩක් වෙන්න ඇති. අපරාදේ රස කැවිලි ටික. (නි)
එදිරියේදී මීට වඩා ලංකාවේ හැමතැනම බෝම්බ පුපුරාවි. මේවා ගැන වෙබ් අඩවි වලින් කලින්ම අපව දැනුවත් කරලා තිබුනනේ. (නි)
සමහර විට තව තැන්වලත් බෝම්බ පුපුරන්න ඉඩ තියෙනවා. (නි)
දැන් විදුලි බිල විතරක් නෙමෙයි තෙල් මිලත්, ජල බිලත් 100% කින්ම වැඩි කලත් අවුලක් නැහැ.අ පේ කට්ටිය දේශප්‍රේමීනේ. (නි)
අකුරැස්සේද? මම හිතන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තට වෙච්ච දෙයක් (නි)
අපේ සිංහලුන් තරම් පහත් ජාතියක් මම නම් දැකලා නැහැ. සිංහලයෙකුට ඇඟිල්ල දික්කරන්නේ සිංහලයෙක්මයි. මුස්ලිම් කෙනෙක් හරි දමිළ කෙනෙක් හරි තමන්ගේ අය වරදක් කළත් මේ අපේ කෙනෙක්ගේ වැඩක් වෙන්න ඇති කියලා අපේ මිනිස්සු වගේ ඉක්මනටම ඇඟිල්ල දික් කරනවද බලන්න. (නි)
තවත් රස කැවිලි මුදලාලි කෙනෙක් වෙන්න ඇති මේක කරන්න ඇත්තේ (නි)
රටකට ගිය කලක්. (නි)
අධිආරක්ෂිත කලාපයේදී වැදගත් පුද්ගලයින්ට පහර දෙද්දී මේවත් වැඩද? (නි)
මිනීමරු ප්‍රබාකරන්ගෙන් රට නිදහස් කර ගත්තට වඩා විශාල කැපවීමක් කරන්න සිද්ද වේවි මේ කම්බ හොරුන්ගෙන් රට නිදහස් කර ගැනීමට. (නි)
සමහර අයට මේක විහිළුවක් වුණාට මේකෙන් මනුස්සයකුට තුවාල වෙලා. හොඳ වෙලාවට කවුරුවත් මැරිලා නැහැ. (නි)
සජිත් සහෝදරයෝ, කතෝලික පල්ලියේ ඉන්න ජේසු තුමා නොවෙයි බයිබලයයි. කරුණාකර බයිබලය කියවන්න හොඳට. (නි)
ඔන්න දැන් සමහර කට්ටියට සතුටු ඇති... (නි)
රසකැවිලි ,බෝම්බ,පිහිපාරවල්,ගුටි මේ සියල්ලම කෑම තමා. ඉදිරි කාලයේදී හොඳ ,හොඳ කෑම ලැබෙන්නේ නැතෑ. (නි)
දේසපාලන මට්ටමෙන් බලන්නේ නැතුව, බොරුවට ගරහන්නේ නැතුව අදහස් දැම්මා නම් නේද හොද? (නි)