රත්මලානේ දේවාලයකට ගොස් එද්දී හොරණ ගුරුගොඩදී රිය අනතුරකින් එකම පවුලේ තිදෙනකු අනතුරට පත් කළැයි දියතලාවේ රියදුරු සෙබළ ආර් එම් චතුරංග ඩිල්ෂාන් රත්නායක හොරණ මහේස්ත්‍රාත් මහින්ද රණසිංහ මහතා විසින් ලබන තුන් වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
අනතුර සිදුවීමෙන් පසුව වාහනය මීටර් 86ක් ඉදිරියට ගොස් නතර කර ඇතැයි ද පොලීසිය අධිකරණයට දැන්වීය.
කොළඹ රාජකාරියක් සදහා කර්නල්වරයකු රැගෙන ආ ගමනේදී මේ අනතුර සිදුවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද කොළඹදි අනතුරක් කල බල්ධනාගාර රියදුරත් රිමන්ඩ්ද?(නදී)
අර පයාගලදී බීලා ගිහින් දෙන්නෙක්ව යට කරලා ගිය ඇමති ඥාති පුතාගේ නඩුවට මොකද වුණේ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)