10 රුසියානු පාවෙන න්‍යෂ්ටික බලශක්ති බලාගාරය ලංකාවටත් එවන්න පුළුවන් -රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රෙ යුරෙවිච්
ක්‍රිකට් රැක ගන්න හරි වෙලාවට තීන්දු ගන්නවා රටේ ජනතාව ක්‍රිකට් වලට දක්වන ආදරය ආරක්ෂා කරගෙන එය සංවර්ධනය කර ගැනීමට අදාල තීන්දු අවශ්‍ය මොහොතේදී රජය විසින් ගැනෙනු ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා අ.. 4 hours ago
Y නාරද · 1 hour ago පක්ෂ, ජාති බේද නැතුව හැමෝම එකතුවෙලා විරෝධය දක්වන්ද ඕනෑ වැඩක්. හරිම අසාධාරනයි. දැන් හැම බඩුවක්ම ගණන් යයි, විදුලි ගාස්තු වැඩි නිසා (නි) Reply 0
Y බණ්ඩා · 1 hour ago සනත්, දැක්කනේ අහවලාව පන්නන්න කියලා පොලවේ පස් කාපු හැටි අපේ කට්ටිය? දැන් සමස්ත ජනතාවමයි විදවන්නේ. (නි) Reply 0
Y තිලක් · 1 hour ago නන්දන,මමත් බෞද්ධ තමයි. ප්‍රාඩෝ,ඉන්ටර්කූලර්,බී.එම්.ඩබ්ලිව් වලට අපේ හාමුදුරුවරු මිලදී ගන්න පුළුවන්. ඒත් ක්‍රිස්තියානු ෆාදර්ලව සල්ලි වලට මිලදී ගන්න අමාරුයි. ඒකයි වෙනස. (නි) Reply 0
Y තිලක් · 1 hour ago විදුලි බිලට එරෙහිව උද්ඝෝෂණ කළොත්, විදුලි බිල වැඩි වීමට පක්ෂව උද්ඝෝෂණ කරන්න පුළුවන් වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න වුණත් පුළුවන්. (නි) Reply 0
Y ගාමිණී · 1 hour ago පිට කොන්ද පන නැති පන්දම් ලක්ෂයක් දැල්වුවත් ආලෝකයක් නැහැ. එක පුන් සඳින් දුරුවෙයි ලොව ඝන අඳුර! මේවා කියලා තියෙන්නේ කට කහනවට නොවේ!(නදී) Reply 0
Y නිශ්ශංක · 1 hour ago මුළු ලෝකෙම හැම දෙයක්ම ගණන් ඉහල යනකොට අපේ රටේ විතරක් ගණන් වැඩි නොවී තියේද ? (නි) Reply 0
Y චූල · 1 hour ago අපේ රටේ පක්ෂ විපක්ෂ දෙකම දේශපාලනේ කරන්නේ බඩගෝස්තරවාදය රැකීමට වුවත් මේ වෙලාවේ පක්ෂ විපක්ෂ බේදයකින් තොරව හුරේ දානවා හැර අන් විකල්පයක් නැහැ. මේ බිල එතරන් වැඩියි... (නි) Reply 0
Y නන්දන · 1 hour ago මෙතරම් බවුද්ද නායකයෝ ඉන්න රටේ කාදිනල් තුමා විතරක් විරුද්දත්වේ ප්‍රකාශ කරලා. (ස) Reply 0
Y සනත් · 1 hour ago දැන් මේකට එරෙහිව බස් 100කින් විතර කොළඹ ඇවිත් (බත් පැකට් එකටයි රු.500 ටයි වෙන්න පුළුවන්) බල්බ් අත්හී අරගෙන විදුලි බිල 100% කින් වැඩි කරනු කියා උද්ගෝෂණය කලත් මම නම් පුදුම වෙන්නේ නෑ. මේක ශ්‍රී ලංකාවනේ (ස) Reply 0
Y දිනේෂ් · 1 hour ago දැන් ලෝකයේ හැම රටකම ඔහොම තමයි. හැම දේම ගනන් යනවා. ලෝකය හැමදාම එකම විදිහට තියෙන්නේ නැහැනේ. කම්මැලියට පුළුවන් එකම දේ තමයි උද්ඝෝෂණය. (ස) Reply 0
Y ජෝයි · 1 hour ago සනත් කිවුවා වගේ විදුලි බිලට එරෙහිව කරන උද්ඝෝෂණයට හරියටම ඉස්සරහින් විදුලි බිලට පක්ෂව උද්ඝෝෂණය කරන්න පුළුවන්.ඉතිහාසේ ඕනෑ තරම් එහෙම දේවල් වෙලා තියනවා.මේක තමයි මේ රටේ හැටි. (නි) Reply 0
Y හේරත් · 1 hour ago පන්දම් අල්ලමු කියලා බැනරයකුත් තිබුනා නම් මරු. රට රවටමු. අපි පිම්බෙමු. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂ, ජාති බේද නැතුව හැමෝම එකතුවෙලා විරෝධය දක්වන්ද ඕනෑ වැඩක්. හරිම අසාධාරනයි. දැන් හැම බඩුවක්ම ගණන් යයි, විදුලි ගාස්තු වැඩි නිසා (නි)
සනත්, දැක්කනේ අහවලාව පන්නන්න කියලා පොලවේ පස් කාපු හැටි අපේ කට්ටිය? දැන් සමස්ත ජනතාවමයි විදවන්නේ. (නි)
නන්දන,මමත් බෞද්ධ තමයි. ප්‍රාඩෝ,ඉන්ටර්කූලර්,බී.එම්.ඩබ්ලිව් වලට අපේ හාමුදුරුවරු මිලදී ගන්න පුළුවන්. ඒත් ක්‍රිස්තියානු ෆාදර්ලව සල්ලි වලට මිලදී ගන්න අමාරුයි. ඒකයි වෙනස. (නි)
අන්ධයින්ට ඔය කරන දේවල් පේනෙන්නෙ නැහැ අනේ. (නි)
විදුලි බිලට එරෙහිව උද්ඝෝෂණ කළොත්, විදුලි බිල වැඩි වීමට පක්ෂව උද්ඝෝෂණ කරන්න පුළුවන් වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න වුණත් පුළුවන්. (නි)
පිට කොන්ද පන නැති පන්දම් ලක්ෂයක් දැල්වුවත් ආලෝකයක් නැහැ. එක පුන් සඳින් දුරුවෙයි ලොව ඝන අඳුර! මේවා කියලා තියෙන්නේ කට කහනවට නොවේ!(නදී)
මුළු ලෝකෙම හැම දෙයක්ම ගණන් ඉහල යනකොට අපේ රටේ විතරක් ගණන් වැඩි නොවී තියේද ? (නි)
ගුටි කන වෑඩක් මතකනෙ ඉටි පන්දම් දල්වල සේනාවෙන් ගුටි කෑවා.(නදී)
උන්ගේ සාක්කුව පුරෝගෙනෙ අපිව පාරෙට.(නදී)
කලින් දැනන් හිටියා නම් පෙට්‍රල් බාල්දි ටිකක් ගෙනන් තියනවානේ. (නි)
ඔය මොනවා කළත් අපි අනිත් සැරේ ඡන්දෙ දෙන්නේ නම් නැහැ (නි)
හරි ලස්සන වැඩක් .(නදී)
බ්ළපිටියේ නම කනවා.(නදී)
හරි! හරි!! අන්න ඔයාලට බය වෙලා විදුලි බිල වැඩිකරන්නේ නැහැ කියලා. (නි)
අපේ රටේ පක්ෂ විපක්ෂ දෙකම දේශපාලනේ කරන්නේ බඩගෝස්තරවාදය රැකීමට වුවත් මේ වෙලාවේ පක්ෂ විපක්ෂ බේදයකින් තොරව හුරේ දානවා හැර අන් විකල්පයක් නැහැ. මේ බිල එතරන් වැඩියි... (නි)
මෙතරම් බවුද්ද නායකයෝ ඉන්න රටේ කාදිනල් තුමා විතරක් විරුද්දත්වේ ප්‍රකාශ කරලා. (ස)
දැන් මේකට එරෙහිව බස් 100කින් විතර කොළඹ ඇවිත් (බත් පැකට් එකටයි රු.500 ටයි වෙන්න පුළුවන්) බල්බ් අත්හී අරගෙන විදුලි බිල 100% කින් වැඩි කරනු කියා උද්ගෝෂණය කලත් මම නම් පුදුම වෙන්නේ නෑ. මේක ශ්‍රී ලංකාවනේ (ස)
දැන් ලෝකයේ හැම රටකම ඔහොම තමයි. හැම දේම ගනන් යනවා. ලෝකය හැමදාම එකම විදිහට තියෙන්නේ නැහැනේ. කම්මැලියට පුළුවන් එකම දේ තමයි උද්ඝෝෂණය. (ස)
කාටද පන්දම් අල්ලන්නේ ? (ස)
සනත් කිවුවා වගේ විදුලි බිලට එරෙහිව කරන උද්ඝෝෂණයට හරියටම ඉස්සරහින් විදුලි බිලට පක්ෂව උද්ඝෝෂණය කරන්න පුළුවන්.ඉතිහාසේ ඕනෑ තරම් එහෙම දේවල් වෙලා තියනවා.මේක තමයි මේ රටේ හැටි. (නි)
කොන්ද පණ තියෙන මිනිසුන් ඉන්නේ බලපිටියේ පමණයි (නි)
අපිට සහන එපා. කියනවා නම් අපි කළුවරේ ඉන්නම්. (නි)
පන්දම් අල්ලමු කියලා බැනරයකුත් තිබුනා නම් මරු. රට රවටමු. අපි පිම්බෙමු. (නි)