ඉගෙනන ගනිමු සමගිය බෙදාගනිමු යන තේමාව යටතේ යාපනය වව්නියාව අම්පාර අනුරාධපුර ආදී දිවයින පුරා විසිරි සිටින සිංහල දෙමළ මුස්ලිම් පාසල් සිසුසිසුවියන් සහ ගුරු මහත්ම මහත්මීන් වෙනුවෙන් සංවිධානය කළ තෙදිනක පුහුණු වැඩමුළු කදවුරක් ඌව වෙල්ලස්ස විශ්ව විශ්වවිදයාල භූමියේදී පැවැතිණි
මෙහිදී මාධ්‍ය ආයතන රැසක් ද වෘත්තීය පුහුණු අංශ රැසක් ද සම්පත් දායකත්වය ලබා දෙමින් කටයුතු කළ අතර ඒක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ මිතුරු පාසල් වැඩසටහන යටෙත් වසර හතරක අවසන් වැඩසටහන ලේස මෙය සංවිධානය කෙළේය.
.jpg)

.jpg)
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඌව වෙල්ලස්සේදී සමගිය බෙදා ගනී