ලන්ඩන් නුවර හීත්රෝ අතුල දස්සන අන්තර්ජාතික බෞද්ධ මධ්‍යස්ථානය සංවිධානය කළ බක්මහ උළෙල මේ වසරේද ඉතාමත් අලංකාරවත් ලෙස පැවැත්විණි. විහාරාධිපති වඳුරඹ කස්සප හිමියන්ගේ අනුසාශකත්වයෙන් විහාරස්තදායක සභාවේ සංවිධායකත්වයෙන් පැවැත්වති මේ අවුරුදු උත්සවයෙදී අවුරුදු උත්සවයක දක්නට ලැබෙන අවුරුදු ක්‍රීඩා දැකිය හැකි විය.
.බණ්ඩාර වෑකඩපොළගේ අධීක්ෂණය යටතේක්‍රීඩා සහතරඟ වර්ග 50 කටළමා සහ තරුණ පිරිස් ඉතා උනන්දුවකින් සහභාගී වුහ.
මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකාමහා කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් ප්‍රධාන ආරාධිතයාය. මහකොමසාරිස්කාර්යාලයේ චමින්ද කුලරත්න,එච්.එම් .කේ.හේරත්, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේනලින් පෙරේරා , ශ්‍රී ලංකා බැංකුවේ ධම්මික මුතුකුඩ සහ නීතිඥ සුර්යා සමරසිංහ යන මහත්ම මහත්මීහු අතින් සම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වුහ.
පැමිණසිටි සියල්ලගේම අත්පොලසන් මැද්දේ සිංහලෙන් තම කතාව පැවැත්වූ මහ කොමසාරිස්තුමා කස්සප හිමියන්ගේ අප්‍රතිහත උත්සාහයේ ප්‍රතිපලයක් ලෙස ඉතා කෙටි කාලයකින් හීත්රෝ දස්සන බෞද්ධ විහාරය ලබා ඇති දියුණුව හා ශාසනික සේවයඅගය කරන" බව පැවසීය.
සංස්කෘතික සන්දර්ශණයේදී ශ්‍රී ලාංකික අවුරුදු සිහිපත්කෙරෙන අලංකාර නර්තන අංග ඉදිරිපත් කරන ලද්දේ රොෂාන් ලුට් යටතේ ඉගෙන ගන්නා අතුලදස්සන ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානයේ සරෝ නර්තන කණ්ඩායම විසිනි.විහාරයේ දහම් පාසලේ දරු දැරියෝද නර්තන, දේශනා සහ ගායන අංග ඉදිරිපත් කළහ. කිරිබත්, කැවුම්, කොකිස් ඇතුළු ශ්‍රී ලාංකික ආහාරපාන එහි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්වතී වෙත, සිංහයා ලංකාවේ නැති වුණත් අපි සිංහල ජාතිය පැවතගෙන එන්නේ සිංහබාහු පරම්පරාවෙන්. සිංහලයාගේ රට යන අරුත පෙන්නන්න සිංහ කොඩියට සිංහයා ඇතුලත් කළේ (නි)
කාක්කගේ ඇගේ තාර ගෑවට පේන්නේ නැහැ. කිරි කොකාගේ ඇගෙයි ගාන්ඩ ඕනෑ.(නදී)
මම නම් බනිස් කන ක්‍රීඩාවට කැමති නැහැ. (නි)
හොඳ තරඟයක්! බනිස් මාමේ කොහෙද නැන්දා?(නදී)
පාර්වතී ඔයා වැස්සකටවත් ඉස්කෝලේ ගියේ නැද්ද? ඉතිහාසය කියවලා බලන්න.(නදී)
ඔයාලා මොන රටේ ගිහිල්ලා මොනවා කරන්න හැදුවත් ඔයාලගේ ජාතියේ වරදක් නිසා මිනිස්සු විරුද්ධ වෙනවා නම් ඔයාම කල්පනා කරලා බලන්නකෝ මොකද කියලා. (නි)
සිංහල ගැණු පොල් ගාන්නේ මෙහෙමද?(නදී)
මම මේ ප්‍රශ්නේ අහන්නේ අපහාස කරන්න නෙමෙයි. ලංකාවේ කොඩියට,කලාකෘති වලට සිංහයා ආවේ කොහෙන්ද? ලංකාවේ නෙමෙයි, මුළු ආසියාවෙම සිංහයා නැහැනේ. ඉන්නේ අප්‍රිකාවේ. කාගෙවත් හිත රිද්දන්න නෙමෙයි ඇහුවේ හොදේ. දැනුමක් ඇති කෙනෙක් කියා දෙන්න. (නි)
මුස්ලිම් අපිත් ගල් ගැහුවට බය නැහැ. ඊලග පාර හජ්ජි උත්සවේ කතාව අපි කරන්නේ දෙමලෙන් නෙමෙයි, අරාබියෙන්. අදින්නෙත් අපේ පාරම්පරික ඇදුම් වන අරාබි ඇදුම්. මම විශ්වාස කරනවා එංගලන්තේ සුද්දෝ අපිට ප්‍රශ්න දාන්නෙ නැතිවෙයි කියලා. (නි)
කෝ අනේ! නයිට් පාර්ටියේ පින්තූර නැහැනේ. (නි)