මහින්ද රාජපත්ෂ ජනාධිපති මින් මද වේලාවකට පෙර දඹුල්ලට පැමිණ සියම් නිකායේ රන්ගිරි දඹුලු පාර්ශවයේ මහානායක ඉනාමළුවේ සුමංගල නාහිමියන් සමග සාතච්ඡා කිරීමට උයන්වත්ත රජ මහා විහාරයට පැමිණියේය.
මහානාහිමියන් සහ ජනපති අතර කුමක් සාකච්ඡා වූයේ දැයි නොදන්නා මුත් දඹුල්ල පූජා භූම් සැලැස්ම මාස 6 කින් ක්‍රියාත්මක කරන ලෙස ජකපති කළ නියෝගයට ඉරිදාට වසරක් සපිරේ. මහානාහිමියන් මෑතදී ජනපතිට ලිපියක් ලියමින් කියා සිටියේ සමහර ප්‍රාදේශීය දේශපාලඥයින්ගේ සහ නිලධාරීන්ගේ කඹ ඇදිල්ලක් නිසා ජනපති නියෝගය පවා ක්‍රියාත්මක නොවන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මධු , විධායක ජනාධිපතිවරුන්ට හිටිගමන් යන්න බැරි දීව්‍යලෝකේ විතරයි. මොකද සල්ලි යනවද? ගෙදර දොරේ වැඩ පාලුවෙනවා කියලද? බබාලා හඬනවා කියලද? නිදහසක් ගන්න , ෆන් එකක් ගන්න හිතුනාම ඔහේ කොහේ හරි යන්න පුළුවන්.අපිට තමයි බැරි.(නදී)
හිටි ගමන් ගියේ අසාධානයට පත් ගොවියෝ උද්ඝෝනය කරාවී කියලා සැකේට ලු.(නදී)
අරාබි රටවල නම් ඒ රජයවල්ම හොයලා බලලා මෙවැනි දේ කරනවා. (නි)
හදිස්සියේ ගියානම් වැදගත් හේතුවක්ම තමා (නි)
ඉක්මන් ගමන් කොටයි කියනවනෙ චන්ද්‍රිකා මහත්මිය සහ රනිල් මහතාත් අවසාන කාල වල ඉක්මන් ගමන් ගියා.(නදී)
ජනාධිපති තුමනි ඔබගේ අණ නොපිළිපදින අයත් දැන් ඉන්නවා නේද ?(නදී)
ඔන්න බලන්න මේක බෞද්ධාගම සම්බන්ධ දෙයක් නිසා මේකට ලියන ලිවිල්ල 50-100 අතර වේවි. (නි)
ජනාදිපති මොලේ පාවිච්චි කරලා කරන්න යන තවත් වැඩක් වගෙයි.(නදී)
හිටි ගමන් ගිය ගමන් කොයිතරම් ඇත්ද ?(නදී)
ඒක ඇත්ත මධූ! ගියොත් යන්නෙ හදිසි ගමන් තමා.(නදී)
ජනාධිපති තුමනි, දඹුල්ලේ එළවලු ගොවීන් ගැනත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය ගැනත් බලා හදසි තීරණයක් ගත්තනම් ඉතාමත් හොදයි.(නදී)
දඹුල්ල පන්සලට යන පාරට තාර ටිකක් දාන්නේ නැතිව මොන පුජා භූමිද? ඇමති ඇමති පුතාලා ඉන්නකම් දඹුල්ලට බුදු සරණයි.(නදී)
ඒක හොදයි (දී)
රංජනී, විදුලි බිල වැඩි වුණාට වරද තියෙන්නේ ගෙදර විදුලි බිල කියවන්න එන අයගේ අතෙයි. (නි)
උදය, ජනාධිපතිතුමා මොලය පාවිච්චි නොකර කරන වැඩත් තියෙනව වගෙයිනේ කියන්නේ.?(නදී)
ජනාධිපති දඹුලුත් ගිහින් තලගොයිත් මරාගෙන එන අතෙරේ අන්න බස් එකක් කෝච්චියේ හැප්පිලා. දැන් තමයි උනබම්බු වල අගය තේරෙන්නේ.(නදී)
ජනාධිපති තුමනි ජාතික ප්‍රශ්න තිබෙන්නේ පන්සලේ නෙවෙයි. එළවලු මාර්කට් එකේ.(නදී)
නිකන් බොරුවට පන්සල් ගානේ යනවා. කරුණාකරලා රේල් පර හරහා උනබම්බු ටිකක්වත් හයි කොරොත් හොදා නේද? , මත්තල හෝටල් ගහනවට වඩා එහෙම කළොත් හොදයි නේද? (නදී)
ජනාධිපතිතුමා මේ දුම්රිය අනතුර සිදුවෙන තැන්වලට ගිහින් නැද්ද මේවා ගැන නිතමටවත් සෝයා බලන්න.(නදී)
උන බම්බු ගහන්න ඇමති කෙනෙක් පත්කලොත් හොද නැද්ද?(නදී)
බඩු මිලත් හිටි ගමන් අඩු කරමුද
ජනාධිපතිතුමාගේ වැරැද්දක් නැහැ ගමේ සභාපතිලගේ වැරදි (සම)හරකගෙ (නි)
මම ලියුව්වේ ජනාධිපති තුමා මොලේ පාවිච්චි කරලා වැඩ කරනවා කියලා.(නදී)
නෑ මටයි වැරදුනේ. මම කිව්වේ අජිත් ජනාධිපතිතුමා වැඩ කරන්නේ ගොඩක් පැති කලපනා කරලා.(නදී)
අපි ඔබට ගරු කරනවා
දඹුල්ල නගර සභාව සහ ප්‍රාදේශීය සභාවට අපෙත් කැමැත්තක් නැහැ. (නි)
ඔබ තුමා අපිට රජෙක්
අනේ හොදයි
මොකද්ද විශේෂ සාකච්චාව
ජනාධිපතිතුමනි, දඹුල්ලට එයාර්පෝර්ට් එකක් දුන්නොත් අපිට එලවලු ඉක්මනින් ප්‍රවාහනය කළ හැකියි. එය මත්තලට සම්බන්ධ කළොත් දඹුල්ලත් හම්බන්තොටත් දෙකම දියුණූ කරන්න පුළුවන්, එකවරම. (නි)
බේබිලත් ගියාද? (නදී).