වල් ඌරන්ට ඇටවූ අනවසර විදුලි රැහැනක පැටලී ගැබ්බර මී දෙන්නු දෙදෙනෙක් මී ගවයෙක් සහ දුර්ලභ ගණයේ කලවැද්දෝ දෙදෙනෙක් මිය ගියහ.
කටුගස්තොට හල්ඔළුව ජනරජ මාවතේ කුඹුරු යායක මෙම අනවසර විදුලි රැහැන ඇද තිබූ බවත් සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් පොලීසිය කියයි .
වි දුලිය වැදීමෙන් මිය ගොස් ඇති මී ගවයින් තිදෙනාගේ වටිනාකම රුපියල් ලක්ෂ දෙකකට වැඩි බව ද පොලිසිය කියයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඌරෝ මරන්නේ මුස්ලිම්ලද? සේනාව කෝ? (නි)
මනෝජ්, විද්‍යාත්මකව ඉගෙනගන්න. හරකා කන්නේ තනකොළ. ඌරා කන දේවල් ගැනත් උගේ ඇගේ තියෙන විෂබීජ ගැනත් විද්‍යාත්මකව හොයලා බලන්න.(නදී)
එළාර නම් වූ ශ්‍රේෂ්ඨ රජතුමා, රථයකට යටකර එළදෙනෙකු මැරූ තම පුත්‍රයාට එයම දඬුවමක් හැටියට නියම කළා. ඒ නීතිය ඒ විදිහටම බැරි වුණත් අදටත් වලංගු කරන්න පුළුවන් නම් වටිනවා. විශේෂයෙන්ම අපේ අලි පරපුර වනසන කාලකන්නින්ට එරෙහිව. ඒත් ඉතින් මිනිස් අයිතිවාසිකම් රකින්නවත් නීතිය ක්‍රියාත්මක නොවන රටක සත්ව අයිතිවාසිකම් රැකීම ගැන කවර කතාද? (නි)
මී ගවයොයි , කල වැද්දොයි කියද්දි මම හිතුවෙ කෝට්ටෙ පැත්තෙ ප්‍රවෘත්තියක් කියලයි. (නි)
මුස්ලිම් මිනිහෙක් හරකෙක් දක්කන වෙලාවට බලන්න ඕනෑ බේරගන්න එන සිංහලයෝ ටික. අනේ දැන් කාලේ කරන පාපකර්මයන් ටික ඔක්කම කරන්නේ බහුතර සිංහලයා. (නි)
ෆවුමි , ඌරෝ හලාල් ද ? මගේ මුස්ලිම් යාලුවෙක් ඉන්නවා. එයා නම් ඌරෝ කනවා. (නි)
මේ ෆවුමි කියන්න දෙයක් නැත්තම්, අදහස් නොදා ඉන්න. හැම එකටම ආගම පටලවා ගන්නේ නැතිව. (නි)
හැම සත්තුම මරන හැටි කියල තියෙන්නේ මුස්ලිම් ආගමේ නේද? (නි)
මුස්ලිම්ලා ඌරෝ මරන්නේ නැති වුනාට, සතුන් මරණ විදියට මිනිස්සුන්ව මරනවනේ, නේද ෆවුමි....? (නි)
හරක් මස් හලාල් නම් ඌරු මස් හරාම්ද? (නි)
අපේ රටේ ඇති වන සම්පත් මීට වැඩිය හොඳට ආරක්ෂා කළයුතුයි. තදින් නීති රීති පැනවිය යුතුයි. (නි)
ෆවුමි කියන එක හරි. සිංහලයට හලාල් වුනත් හරාම් වුනත් ඔක්කොම එකයි. (නි)
හරකාට පණ තියෙනවා වගේම අපි බොන වතුරේ, කිරි වල පණ තියෙන බැක්ටීරියා කීයක් නම් ඇද්ද? මස් කන එක ගැන කතාකරන අය වතුරත් නොබි ඉන්නකෝ. (නි)
මොන ආගමේ වුණත් සත්තු මරණ එක පව්. මුස්ලිම් අය හලාල් කියාගෙන ඌරුමස් පවා කනවා,හින්දු අය හරක් මස් කන්න තහනම් කියාගෙන හරක් මස් කනවා. සිංහල අය පවු කියාගෙන හැම මසක්ම කනවා.මිනි මස් වුණත් කාවි.පව් සත්තු වුණත් ප්‍රාණ. (නි)