2008 මැද පෙරදිග ගිය මාදම්පේ සේනමුල්ල කාන්තාවක අද කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබීය. තිරුපති ශ්‍රී දේවි නම් ඇය සේවය කළ නිවසේ ගෘහනිය ඇයට පහරදී අතපය කඩා දැමූ බව ඇය කියයි.
2008 මැද පෙරදිග ගිය මාදම්පේ සේනමුල්ල කාන්තාවක අද කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබීය. තිරුපති ශ්‍රී දේවි නම් ඇය සේවය කළ නිවසේ ගෘහනිය ඇයට පහරදී අතපය කඩා දැමූ බව ඇය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩිනාර් තමඊ අපිට ඕන රේසින් කාර් ගන්ඩ ඕන ......
ජනාඩිපති, අගමැති ,මැති ඇමති වරුන්ට කොච්චර කිවත් වැඩක් නැහැ. බිරි අලින්ට වීනා වාදනය කරනවා වගේ. බෙල්ල නොවෙයි බඩ බොකු වැල් එලියට ඇද ගෙන ලංකාවට ආවත් මුන් මර නින්දේ.(නදී)
මේ ගොල්ලන්ට විලි ලජ්ජා නැද්ද මේ සල්ලි වලින් ආන්ඩුව ගෙනියන්න හැබැටම.(නදී)
රට විරුවන් කිව්වට, විදේශ සේවා නියුක්ති කාර්යංශයට සල්ලි ගෙවල රට ආවට අපිට ආන්ඩව කරපු දෙයක් නැහැ. (නදී)
ඇත්ත වශයෙන්ම සෞදි වලට අපේ කාන්තාවන් යැවීම දැන්වත් නතර කරන්න.(නදී)
එහෙම කොහොමද ගැහැණු රට යවන එක නවත්තල හරියන් නෑ . අත පය නෙමේ බෙල්ල ගහල ගියත් ඩිනාර් ගේනවා නම් මට ඇති. (නදී)
මේවට වරදකරුවන් කවුද කියල මට තේරෙන්නේ නැහැ ? අතපය කඩලා මෙහෙට එවන අයට කවුද දඩුවම් දෙන්නේ.(නදී)
ඇයි මේ වාගේ සිදුවීම් උනාම, ඇය ගිය ඒජන්සිය මේ වෙනුවෙන් ක්‍රිය මාර්ගයක් නොගන්නේ. අදාල ආයතන මේවට වගකිව යුතුයි. රජය මේවා වෙනුවෙන් මීට වඩා සැලකිල්ලක් දක්වන්නේ නැත්තේ ඇයි. අපේ දාඩිය මහන්සිය නේද අද විදේශ විනිමය.(පිටරට සේවය කරනා) කොතනදිත් පීඩා විදින්නේ දුප්පතා. (නදී)
ලංකික ජනතාවට අදෙරේ කරනවානම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වහාම සෟව්දි රජයේ රැකියා වලට ශ්‍රී ලංකික කාන්තාවන් යැවීම නවතා, අසරණ අයව මෙරටට ගෙන්වා ගනිවියි කියා අපි බලා පොරොත්තු වෙමු. ජනතාව මෙනිසා විශාල වශයෙන් රජය ගැන කලකිරී ඇති බැව් ජන මාධ්‍ය තුලින් හොදින් පෙනෙන බැව් දැක ගත හැක.(නදී)
රුපවති බලාගෙන ඉන්න සාර්ථකව කතා කර අපේ ලංකික කාන්තාවන් ඉක්මනටම ලංකාවට ගෙන්න ගන්න.(නදී)
රංජනී, හැමෝටම සුර සැප විදින රැකියා ලැබෙන්නේ නැහැ. (නි)
ඔහොම නෙවෙයි කොච්චර දුක කිව්වත් ආණ්ඩුවට ඒවා ඇහෙන්න නැ. එයාලට ඕනි මෙහන් යන සල්ලි විතරයි. ආණ්ඩුවේ ඇමති වරුන්ගේ කතාවක් ඇහුවොත් කේසර සිංහයෝ වගේ. හැබැයි අපේ ගැනු ටික රට පටවල හම්බ කරන් කන්නේ.(නදී)
අතපය කඩාගෙන හරි ඇවිල්ලි මේකේ වැටුනට අහිංසකයින්ට හරිහමන් බේත් ටිකක් වත් තියෙනවද ලංකාවේ රෝහල් වල? අපහට ඇත්තේ පුදුම කලකිරීමක්. (නි)
මේ එක්කෙනෙක් පමණයි.(නදී)
ඇණ ගහනවා,අත පය කඩනවා, මරලා එවනවා. අනේ මන්දා, මොකටද අරාබි යන්නේ? (නි)
ඕක වැඩිය ගණන් ගන්න එපා. රටට සල්ලි එනවනම් එච්චරයි අපට ඕන. මේක තමා අපේ ප්‍රතිපත්තිය ජෙඩා වල දහස් ගණන් පාලම යට ඉන්නවා.ලංකාවේ ප්‍රවෘත්ති වල කියන්නේ මෙය අමුලික බොරුවක් කියලා.(නදී)
අහන්න, ඇමතිතුමා කියාවි " අපිතමයි බෙරාගත්තේ" කියලා. (නදී)
කාන්තාවන් මැද පෙරදිග ගෘහ සේවයට යැවීම නතර කරන්න කාලය ඇවිත්. (නදී)
ලංකාවේ තියෙන්නේ "ගෘහ සේවිකා ආර්ථිකයක්". මාසේ අන්තිමට ගෘහ සේවිකාවන් ලංකාවට සල්ලි එවනකොට රුපියලේ අගය වැඩි වෙනවා. නැවත හැම මාසෙම 10 වෙනිදට පස්සේ නැවත රුපියලේ අගය බහිනවා. ගල්ෆ් රට වල දුක් විදලා හරි සල්ලි එවන එකෙන් තමයි ලංකාව ඔහොමවත් බේරිලා තියෙන්නේ. නැතිනම් දේශපාලුවෝ රට කන විදිහට මේ වෙනකොටත් රට ඉතියෝපියාවක්, සෝමාලියාවක්, බන්ගලිදේශයක් වෙලා ඉවරයි. (නි)
පද්මි, කතාව නම් සහතික ඇත්ත. ලංකාවේ රෝහල් වලින් නොමිලයේ දෙන්නේ බෙහෙත් තුණ්ඩුව විතරයි.බෙහෙත් ෆාමසි වලින් ගනිද්දී ලෙඩාට මැරුනා නම් මීට වැඩ හොදයි කියලා හිතෙනවා. (නි)
පිස්සුද පැතුම්, එතකොට කෝ විනිමය? රට කරවන්නම්.(නදී)
අතපය නෙමෙයි බෙල්ල මුලින් ගියත් ඇමතිතුමාට ඕන සල්ලි. මෝඩයෝ වගේ අපේ ඇමතිවරු. වයස ටිකක් වැඩි කලාම ඔක්කොම හරි කියලා හිතන්නේ .(නදී)