ඉතාලියේ ශ්‍රී ලාංකික කේක් නිර්මාණ ශිල්පිනියක් වන ශකිලා ලියනපතිරන මහත්මියගේ ශිෂ්‍යාවන් විසින් ඉදිරිපත් කරන කේක් ප්‍රදර්ශනයක් ඉරිදා(21) මිලානෝ නුවර ජුසෙප්පෙ පෙර්සෝනි හිදී පෙරවරු 10.00 සිට පස්වරු 3.00 දක්වා පැවත් වෙයි.
බ්‍රේෂියා නුවර ජිවත්වන ශකිලා ලියනපතිරන මහත්මිය කේක් නිර්මාණ තුලින් ඉතාලිය තුල මහත් ප්‍රසිත්ධියක් උසුලයි. ඈය පසුගිය වසරේ සුක්කෙරෝ ඉන් තෙස්තා ආයතනය මගින් පෑවෑත්වු ඉතාලිය පුරා විසිරි සිටින අති දක්ෂ කෙක් නිර්මාණ කරුවන්ගේ තරගාවලියේදී ජයග්‍රාහිකාව වුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදේශ රටකට ගිහින් සිසුන් කණ්ඩායමක් හදාගෙන කාන්තාවක් හැටියට ශකිලා නංගීගේ උත්සාහයට ශුභ පැතුම්. හැබයි බලාගෙන, කුහුබින් ගෙන් ටිකක් ප්‍රවේසම් කරගන්න කේක් නිසා.(නදී)
අපිට කේක් කැල්ලක් එවන්නේ නැද්දෝ? (නි)
නියමයි, ඔබ අපට ආඩම්බරයක්. (නි)