දොඩම්ගොඩ ගංඉම කිලෝ මීටර් 34ක බයිසිකල් ධාවන තරගයක් සංවිධානය කළ සංවිධායක ආරියසේන සිල්වා (65) තරගය අවසන් කිරීමට සුළු වේලාවකට පෙර ඇද වැටී මරුමුවට පත්විය. තරගය අවසන් කිරීමට කිලෝ මීටර් 2ක් තිබියදී මෙය සිදු වී ඇතැයි වාර්තාවේය.
දොඩම්ගොඩ ගංඉම කිලෝ මීටර් 34ක බයිසිකල් ධාවන තරගයක් සංවිධානය කළ සංවිධායක ආරියසේන සිල්වා (65) තරගය අවසන් කිරීමට සුළු වේලාවකට පෙර ඇද වැටී මරුමුවට පත්විය. තරගය අවසන් කිරීමට කිලෝ මීටර් 2ක් තිබියදී මෙය සිදු වී ඇතැයි වාර්තාවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දමිත , ඔබ හරියටම හරි. එහෙත් ආඩම්බර වියයුතු වැඩක්. ගොඩාක් අය වයස පනහෙන් / හැටෙන් එලොවට යනවා. මියගිය ඔබට නිවන් සුව පතමි. (නි)
මේ පැන්ෂන් කාරයෝ කොල්ලෝ වෙන්ඩ හදනවා. මැරතන් තරග දුවලා මේ ලගදී කීප දෙනෙක් මැරුනා නේද? ඒවා දැන දැනත් තවක් ඉලන්දාරි වෙන්න යන්නේ ඇයි.(නදී)
දයා,දමිත, ඔයාලට නම් පිස්සු. මෙය පැදල නැහැ. සංවිධානය විතරයි කරලා තියෙන්නේ. තරඟය ඉවර වෙන්න ටික දුරක් තියෙද්දී තමයි මෙය නැතිවෙලා තියෙන්නේ (නි)
එහෙම කියන්න එපා දයා තමන්ට හැකියාව තියෙනවානම් ඉදිරිපත් වීම වැරදි නැහැ.. නමුත් සෞඛ්‍ය ගැන හිතන්න ඕන.. දිගු දුරක් පාපැදිය පැදීම නිසා හදවතට දරා ගැනීමට අපහසු වෙන්න ඇති.. ඒකයි මෙහෙම වෙන්න ඇත්තේ.. නමුත් මේ විදියට දොස් පැවරීම නම් වැරදියි.!(නු)
සමාවෙන්න. ප්‍රශ්න ගොඩක්. සංවිධායකතුමත් තරඟයට සහභාගී වුණාද? එය නීති විරෝධී නැද්ද? සංවිධායකතුමාගේ වයස 65 ක්ද? නැත්නම් බැනියමේ ගහන නොම්මරය 65 ද? (නි)
දොස්තර මහතුන් නිතරම අනතුරු අඟවනවා වයසට ගැලපෙන ලෙසට ක්‍රීඩාවේ හා ව්‍යායාමයේ යෙදෙන්න කියලා. කිසිම දෙයක් නොකර ඉඳලා එකපාරටම වැඩි ශක්තියක් යෙදුවොත් තරුණයෙකුගේ වුවත් හදවතට දරා ගන්න බැරි වෙනවා. (නි)