තලාවේ අවුරුදු උත්සවයක ලිස්සන ගහ කඩා වැටී කිහිප දෙනකු තුවාල ලැබූ බවත් ඔවුන්ගෙන් දෙදෙනකුගේ තත්ත්වය තරමක් බරපතල බවත් පොලිසිය කියයි.
තලාවේ අවුරුදු උත්සවයක ලිස්සන ගහ කඩා වැටී කිහිප දෙනකු තුවාල ලැබූ බවත් ඔවුන්ගෙන් දෙදෙනකුගේ තත්ත්වය තරමක් බරපතල බවත් පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිරන් ගස සැකසිය යුතු උස ප්‍රමාණය කොපමණද? යන්න දන්නා කෙනෙක් හරියට කින්න සංවිධායක වරුන්ට දැනගන්න. අපේ ගමේ මිනිරන් ගහේ උස අඩි 40 ක් වගේ තිබුනා. සමහර උත්සව වල තුන් දෙනෙක්ගේ කරට නැග්ග නම් 4 වෙනියා කොඩිය ලෙහෙසියෙන් ගන්නවා.ප් රමාණයට වඩා උස් කිරීම අනතුරු දායනයි.(නදී)
මේකට ප්‍රමිතියක් නැත්නම් දැන්වත් ප්‍රමිතියක් හදලා ජාතික වශයෙන් දැනුවත් කරනවානම් හොඳයි.(නදී)
දිරච්ච ලිස්සන ගහක් වෙන්න ඇති.
සන්විධායකයන්ගේ නොසැළකිල්ල කියලයි මම නම් හිතන්නේ. (නි)
අලියෙක් වගේ මහත, බර කෙනෙක් නැග්ගද දන්නේ නැහැ. (නි)