දංකොටුව නගරයේ හෝටලයක පැවැති මංගල උත්සවයකදී  ආහාර විෂ වීමකින්  දහ දෙනක්දංකොටුව දිසා රෝහලට ඇතුළත් කරනු ලැබුහ.

මේ අතර කාන්තාවෝ දෙදෙනක්ද වෙති.

මොවුන්ගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචිමාර්ග පවසයි.